(ශෘන්ත රත්නායක)
 

කොරෝනා වයිරසය වැළඳී පූර්ණ සුවය ලැබූ පළමු ශ්‍රී ලාංකික රෝගියා අද(23) පෙරවරුවේ අංගොඩ අයි.ඩී.එච් උණ රෝහලෙන් පිටව ගියේය.

රෝහලෙන් පිටව යාමට පෙර රෝහල් අධ්‍යක්ෂක මණ්ඩලය සමඟ ඔහු ඡායාරූප කිහිපයකට පෙනී සිටි අයුරු ඉහත දැක්වේ.