
(යොහාන් භාසුර)
දුම්රිය ආසන කලින් වෙන්කරගැනීමේ කටයුතුවලින් දුම්රිය ස්ථානාධිපතිවරු අද (12) පස්වරුවේ සිට ඉවත් වූ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය.
ආසන කලින් වෙන්කරන දුරගමන් සේවා දුම්රිය අඛණ්ඩව හිටි හැටියේ අවලංගු කිරීමෙන් ජනතාවට සිදුවන අපහසුතාවට විරෝධය දක්වමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹි බවත් අද දිනයේ ද දුරගමන් සේවා දුම්රිය රැසක් කලින් නොදන්වා අවලංගු කර ඇති බවත් කසුන් චාමර මහතා කීය.
දුම්රිය බලධාරීන් විවිධ හේතු දක්වමින් ඇතැම් දුරගමන් සේවා දුම්රිය ප්‍රමාද කරමින් ජනතාව අපහසුතාවට පත්කරන බව කී කසුන් චාමර මහතා පසුගියදා ‘පොඩි මැණිකේ’ දුම්රිය පැය දෙකක් ප්‍රමාද කළ බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
99
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘දුම්රිය ස්ථානාධිපතිවරු ආසන වෙන්කිරීමෙන් ඉවත් වෙයි‘
kamal Wednesday, 12 January 2022 03:22 PM
කවදාවත් ආසනයක් වෙන් කරගන්න පුළුවන් සේවයක්ද ඕක?
ගජමිතුරු Wednesday, 12 January 2022 03:47 PM
තනතුරක් ඇතිකරනවිට එයට අදාල රාජකාරි මොනවාද කියලා දක්වනවා. සේවා ව්‍යවස්ථාව අනුව කළයුතු රාජකාරි සඳහා ටිකට් වෙන්කිරීමත් අදාල නම් එය පැහැර හැරීම වරදක් වෙනවා.. එයට විනයානුකූලව දඬුවම් කළයුතුයි..
Raveendra Wednesday, 12 January 2022 08:55 PM
මෙවන් අසීරු අවස්තාවකදිත් තමන්ගේ බඩ ගැන පමණක් හිතන අය සිටින රටක් කෙසේ ගොඩ ඒද?