(යොහාන් භාසුර)
දෙමටගොඩ මූලස්ථාන පොලිසිය යටතේ ක්‍රියාත්මක වන මිහිඳුසෙත්පුර පොලිස් මුරපොලේ මුදල් සහ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියට පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එම පුද්ගලයන් සොරකම් කළේ යැයි කියන මුදල්, ජංගම දුරකථන, මුදල් පසුම්බි, පොලිස් හැදුනුම්පත් සහ බැංකු කාඩ් ඇතුළු රුපියල් 25000 කට ආසන්න වටිනාකමින් යුත් භාණ්ඩ සොයාගැනීමට මේ දක්වා නොහැකි වී ඇති බවත් එම භාණ්ඩ ඇළකට විසිකකළ බවට සැකකරුවන් පවසන බවත් පොලිසිය කියයි.
දෙමටගොඩ පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩි දුර පරීක්‍ෂණ කරන බවත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරා පොලිස්ද දන්නේ නැහැ...
හොඳට බලන්න රාළහාමිලාගේ වෙන මොනවත් හොරු අරන් නැතිද කියලා...?