IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


චෛත්‍යයක නැග ඡායාරූප ගත් සිසුන් දෙදෙනා රිමාන්ඩ්

(උපාලි ආනන්ද)
 
මිහින්තලේ පුදබිමේ පිහිටි චෛත්‍යයක් මතට නැග ජායාරූප ගත්තැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන්  දෙදෙනා පෙබරවාරි 21 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප‍්‍රසන්න සමරසිංහ  මහතා  අද (15) නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශනවල ප‍්‍රගතියව දැක්වෙන  වාර්තාවක් අධිකරණයට හමවුට ඉදිරිපත් කරන ලෙසටද මිහින්තලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත ගුණතිලක මහතාට වැඩිදුරටත් නියෝග කළේය. 

මෙසේ බන්ධනාගාර ගත කෙළේ මූතූර් පදිංචි  18 හැවිරිදි ජලාල්දීන්  රිෂ්නි අහමඩ් සහ  20 හැවිරිදි රසීක් මොහොමඞ් ජිෆ්රි යන සැකකරුවන් දෙදෙනාය.

සැකකරුවෝ නිට්ටුඹව තිහාරිය ප‍්‍රදේශයේ පෞද්ගලික අරාබි විද්‍යාලයක ඉගෙනුම ලබන වයස අවුරුදු 18 සහ 20 වියෙහි පසුවන්නෝ වෙති.



අදහස් (17)

චෛත්‍යයක නැග ඡායාරූප ගත් සිසුන් දෙදෙනා රිමාන්ඩ්

smn Friday, 15 February 2019 10:20 AM

ඔය දෙන්නම නැගෙනහිර පළාතට අයිති සිසුන් වියයුතුයි. නැත්නම් සිංහල නොදත් අය විය යුතුයි. කොහොමහරි නොදැනුවත්කම නිසා කළ ක්‍රියාවක් කියා හිතන්න පුළුවන්... මේ දවස්වල මේවා දේශපාලකයන්ට අවශ්‍ය වාසිදායක පසුබිම සකසා දෙන බවත් සැලකිය යුතුයි. ඒ නිසා මේවා පසුපස කපටි දේශපාලකයොත් ඉන්න පුළුවන්... වැරදිකාරයින්ට කනේ පහරවල් දෙක තුනක් දීලා පන්නගන්නැතුව ඔවුන්ගේ පින්තූර හිටං මාධ්‍යවලට ලබා දෙන්නට තරම් පොලිස් රාළහාමිලා පෙළෙඹෙන්නට හේතුවක් නැතිවෙන්න බැහැ...

:       268       360

කන්ජි පැණි ඉම්රාන් Friday, 15 February 2019 11:03 AM

පොලිසියට ගැහුව්වා... ඇමතියා එසැනින් ඇප අරන් ගෙදර... නේවි එකට ගහපු අය අැල්ලුවේවත් නැහැ. මරු රටක් ඕයි මේක...

:       1       154

Sen Friday, 15 February 2019 11:39 AM

මඩකලපුවේ කෙල්ල සීගිරිය කටුවකින් හීරුවාම ජනපති සමාව දුන්නා. ඒක දිගට ගිහින් දැන් තත්වයට අැවිත් තියෙන්නේ....නීචයින්ට අවට ජනතාව අරාබි දඬුවම් දෙන්න ඕනෑ...

:       30       208

Abdulla Friday, 15 February 2019 12:17 PM

කිසිම සමාවක් දෙන්න එපා. හිරේ දාන්න.

:       95       134

Hafeel Friday, 15 February 2019 03:04 PM

මොන විදුහල වුණත්, ඉතිහාසය උගන්නන්න එපැයි. එහෙම උගැන්නුවා නං, මෙහෙම වෙන්නෙ නැහැනේ...

:       0       70

BamunuarachchiSaturday, 16 February 2019 05:12 AM

මොන ඉස්කෝලේ මොන පොත ඉගෙන ගත්තත් වැඩක් නැහැ කුරාන් පොතේ දෙවියන් විස්වාස නොකරන අය "කෆීර් නැතිනම් කාෆර්ලා" ලෙස උගන්වන කොට. මොවුන් කුරානයෙන් පිටතට කොහෙත්ම හිතන්නේ නැත.

:       63       104

ZFSSaturday, 16 February 2019 08:27 AM

මෙහි දාන හැම එකටම වීරයෙක් වගේ කමෙන්ට් දැම්මට වීරයෙක් හෝ විද්වතෙක් වෙන්නේ නෑ. පුළුවන් නම් කුරානයේ මුල අකුරේ සිට අග අකුර දක්වා පරිශීලනය කරලා බලන්න. නිකන් අරාබි වචන දෙකක් තුනක් දැන ගෙන මුළු කුරානයම විවේචනය කරන්නේ නැතුව. නියම අයෙක් නම් අභියෝගය බාර ගන්න..

:       69       128

nimal Friday, 15 February 2019 03:15 PM

පාසල් අධ්‍යාපනය නිසි ලෙස දීමත් නියාමයත් සිදුවිය යුතුය. මෙවැනි දෑ සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකළ හැකිය...

:       0       57

BamunuarachchiSaturday, 16 February 2019 05:17 AM

මේ ගොල්ලන්ගේ අධ්‍යාපනය කුරාන ඉගැන්වීම් වලින් සීමාවෙලා තිබෙනවා.

:       34       55

Hafeel Saturday, 16 February 2019 02:42 PM

වෙලාව වෙන්කරලා කුරානයේ මොනවාද කියනවා කියලා අධ්‍යයනය කරලා බලන්න...

:       72       28

BamunuarachchiSaturday, 16 February 2019 05:39 PM

මම අන්තර්ජාලයේ ඉස්ලාම් ආගම සම්බන්දව කියවනවා බයිබලයත් කියවනවා. හැබැයි අන්තර්ජාලයේ ලියවෙන ඉස්ලාම් මුලධර්ම දැන් සමාජයට, අනික් ආගම් වලට ගැලපෙන ආකාරයට වෙනස්කොට පළකරනවා. නමුත් මුලධර්ම ඒ විදිහටම පිළිපදිනවා. අන්න එතනයි භයානකකම.

:       40       54

Sumith Friday, 15 February 2019 03:24 PM

පව්කාරයෝ දෙන්නෙක් අපායෙම යන්න තමයි.

:       0       3

BamunuarachchiSaturday, 16 February 2019 05:14 AM

පව්කාරයින් වෙන්නේ අපේ ආගමේ හැටියට ඔවුන්ගේ ආගමික මූලධර්මවල හැටියට ඒවා ස්වර්ගයට යන වීරකම්...

:       16       50

dhamneth Friday, 15 February 2019 04:04 PM

අද කව්ද අපේ හාමුදුරුවනේ දරුවන්ට ආගමික සිද්ධාස්ථානයකදී හැසිරෙන හැටි උගන්වන්නේ? එහෙම නැත්නම් කියාදෙන්නේ?

:       25       19

Sumith Saturday, 16 February 2019 01:58 AM

මේ දෙන්නා දඬුකඳේ ගහන්න යෝජනාවක් ගේන්න.

:       16       42

sen Saturday, 16 February 2019 04:48 PM

මේ අයට උපරිම දඩුවම් ලැබෙන්න ඕන.

:       0       61

Bamunuarachchi Sunday, 17 February 2019 03:40 PM

වචන එකක් දෙකක් බලලා උත්තර දෙන්න පුළුවන් තැනක මුළු පොතක්ම පරිශීලනය කරන්නේ මොන කෙන්ගෙඩියකටද හලෝ...? මට ඔය කතාව කියන්න එපා "මිඩ් නයිට් චිල්ඩ්රන්" නමැති පොත ලියු සලමාන් රුෂ්ඩිට කියන්න නැතිනම් බංගලිදේශී තලස්මින් නස්රීන් ලජ්ජාට කියන්න. ඒ ගොල්ලෝ ගැන ඔබ දන්නවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31335 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13550 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 119 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 948 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site