





( රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා රේගුව මගින් විටින් විට අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 13 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි ලක්ෂ 23 ක් කොළඹ දුම්කොළ සංස්ථා පරිශ්‍රයේදී ( 4) අද විනාශ කෙරිණි.
නීතිවිරෝධි ලෙස එම දුම්වැටි විදේශ රටවල සිට ආනයනය කර තිබූ අතර ඒවා රේගුවේ ඉහළ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ විනාශ කළ බවද ශ්‍රී ලංකා රේගුව කියයි.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි...!!!
ඉතාම හොඳ ක්‍රියාවක්. රේගුව අල්ල ගන්න නීතිවිරෝධී ආහාර ඇතුළු පාරිභෝගික භාණ්ඩ නීතිය අනුව අනිවාර්යයෙන්ම විනාශ කරන්න ඕනේ. රේගුවේ මේ ක්‍රියාව නාකොටික් ඇතුළු අනෙකුත් ආයතනවලටත් ආදර්ශයක්...
ඔක්කොම දුම්වැටිද?