IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


කෝට්ටේ හිටපු නගරාධිපති සජිත්ට එක්වෙයි

(නිමල කොඩිතුවක්කු)
 
එක්සත් සංවර්ධන පෙරමුණේ සභාපති  සහ කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා සමගි ජන බලවේගයේ  නායක සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා හමුවී එම පක්ෂයට සහයෝගය පළ කළේය.
 
ජනක රණවක මහතා සමග එක්සත් සංවර්ධන පෙරමුණේ පිරිසක්  කොළඹ මාක්ස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්‍යාලයට අද(09) පැමිණ මෙලෙස සහයෝගය පළ කළේය.
 
එහිදී විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් එම පිරිස උණුසුම් ලෙස  පිළිගත්තේය.

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් ලෙසද ජනක රණවක මහතා සේවය කළේය.ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මුල්කරගෙන දේශපාලනය ආරම්භ කළ රණවක මහතා පසුගිය මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණෙන් තරගකොට මනාප 31683ක් ලබා ගත්තේය.



අදහස් (6)

කෝට්ටේ හිටපු නගරාධිපති සජිත්ට එක්වෙයි

Puppa Wednesday, 09 December 2020 01:20 PM

හැමදාම දකින්නේ මෙ කෝලම් තමයි.

:       0       0

NM Wednesday, 09 December 2020 02:42 PM

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මුල්කරගෙන දේශපාලනය ආරම්භ කළ රණවක මහතා පසුගිය මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණෙන් තරගකොට මනාප ලබා අදවනවිට සමගි ජනබලවෙගයට එක්ව සිටියි. මෙ අය අවස්ථාවාදීන්ද? ප්‍රතිපත්තින් මත කටයුතු කරන දේශලපාලකයින්ද? නිගමනය ජනතාව සතුවෙයි....

:       2       13

puppaWednesday, 09 December 2020 11:41 PM

ඇමැතිකමක් දෙන්න තම නායකයාව පාවාදුන් මිනිහාට, තම පක්ෂයේ පත්කළ මන්ත්‍රීකම් දුන්න පක්ෂ නායකයෙකුට, ඔන කුණුගොඩක් බාරගන්න අයෙකු බව මෙරට මිනිසුන් දැනගෙන හමාරයි.

:       2       4

irondi Wednesday, 09 December 2020 07:09 PM

පිල්ලෙයාන් එව්වද කියලා හිතන්න බැරිද පුතේ?

:       1       2

ranjith Wednesday, 09 December 2020 11:00 PM

මෙ අය විතරක් නොවෙ. කොයි අයත් ඒ වගේ...

:       0       1

John Thursday, 10 December 2020 02:50 AM

දූෂිත, කුඩුවලට නමගිය අය නම් වැඩක් නැහැ. රාජගිරියේ පාසලක විදුහල්පති කෙනෙකුට පහරදීම පිටුපස මොහු ඇතැයි ප්‍රදේශයේ සැවොම විශ්වාස කරයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

කළුතර වෙඩි තැබීමකින් තිදරු පියා මරුට:දියණියට තුවාල
2024 මැයි මස 20 1040 0

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද රාත්‍රී සිදුවූ වෙඩි තැබිමකින් තිදරු පියකු මියගොස් ඔහුගේ 7 හැවිරි දියණිය තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.


සුළඟින් ගම්පහ තොරණට හානි
2024 මැයි මස 20 536 0

ගම්පහ ප්‍රදේශය හරහා හඹා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් අස්ගිරිය ඇනිකට් හන්දිය අසල ඉදිකරමින් තිබූ වෙසක් තොරණට දැඩි ලෙස හානි සිදුව තිබිණි.


ලංකාවේ අයි.එස් 4ක් ඉන්දියාවේදී අල්ලයි
2024 මැයි මස 20 479 0

පාකිස්තාන බාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයිඑස් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන ලාංකිකයන් ස


ඉරාන ජනපති අභාවයට හෙට ශෝක දිනයක් කරයි
2024 මැයි මස 20 773 0

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවයට ශෝකය පළකිරීම සඳහා ශ්‍රී ලංකා රජය හෙට (21) ශෝක දිනයක් ලෙස නම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පවසයි.


අනධ්‍යයන සේවක වර්ජනයෙන් උපාධි උත්සවත් කඩාකප්පල්
2024 මැයි මස 20 341 0

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල කීපයකම උපාධි ප්‍රදානෝත්සව දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.


ලංකා - ඉන්දුනීසියා නායකයෝ හමු වෙති
2024 මැයි මස 20 177 0

ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 839 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2381 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2042 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site