(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන පුද්ගලයකු විදේශ රටක සිට වට්ඇප් තාක්ෂණය ඔස්සේ කතාකර රුපියල් කෝටි පහක කප්පමක් ඉල්ලූ බවට ප්‍රධාන පෙළේ ආයතන කීපයකට ශ්‍රමිකයන් සපයන බත්තරමුල්ලේ ව්‍යාපාරිකයකු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන එම පුද්ගලයා මීට දින කීපයකට ඉහතදී ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයට වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ කතා කර එම කප්පම් මුදල ඉල්ලා තර්ජනය කර ඇත.
කප්පම්කරු ඉල්ලූ කප්පම් නොදුන් වෙනත් ව්‍යාපාරිකයකුට ඉකුත් 29 වැනි දින සිය ගෝල බාලයන් ලවා තියුණු ආයුධවලින් පහර දෙන අයුරු දැක්වෙන ඡායාරූප කීපයක් ද පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයට වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ එවා තිබූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එතෙර සිටින පාතාලයෙකු මෙතෙර ව්‍යාපාරිකයෙකුගෙන් කෝටි 5 ඉල්ලලා