(නිමන්ති රණසිංහ)
රුසියානු හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (17) නියෝග කළේය.
(ඡායාරූප- ළහිරු හර්ෂණ)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
උදයංග වීරතුංග 26 තෙක් රිමාන්ඩ්
sharm warn Monday, 17 February 2020 11:09 AM
මහ මැතිවරණ ඉවර වෙනකල් පොඩ්ඩක් ඉවසන්නකෝ. ඊට පස්සේ එලියට ගන්නම්. චෝදනා හරියට ගොනු කරලා නැහැ කියලා.
රවින් Monday, 17 February 2020 11:59 AM
ඔයි අපුරුවට ඇවිදගෙන යන්නේ. කොයි පපුවද රිදෙනවා කිව්වේ ?
පිටිගල මිලානෝ Monday, 17 February 2020 12:12 PM
මැතිවරනෙන් පස්සේ ඇමරිකානු තානාපති ඔබද?
siri Monday, 17 February 2020 12:23 PM
"26 තෙක් රිමාන්ඩ්" වෙනුවට "26 තෙක් යලි රෝහල් ගත කෙරේ" කිවා නම් තමා නිවරැදි. අනේ මෙහෙමත් කෝලම්. ඔය සිද්ධියේ මහ මොළකරු කවුද කියල කවුරුත් දන්නවා. ඉතින් මොකටද මේ හැංගි හැංගි වෙස් බඳින්නේ ?