IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අභ්‍යසලාභි රාජ්‍ය නිලධාරිනියන්ට ප්‍රසූත නිවාඩු දින 84 ක්

(යොහාන් භාසුර)

අභ්‍යාසලාභී රාජ්‍ය නිලධාරිනියන් වෙත ලබාදී ඇති දින 42 ප්‍රසූත නිවාඩුව දින 84 ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන්නේ යැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

“2020 වසරේ බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරිනියන්ට ප්‍රසූත නිවාඩු ලෙස දින 42 ක් පමණක් අනුමත කර ඇති බවත් ඔවුන්ගේ නිවාඩු සංඛ්‍යාව ද අනිකුත් රාජ්‍ය සේවිකාවන්ට ලබාදී ඇති ප්‍රසූත නිවාඩු දින 84 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා පැවසුවේ දෙවැනි භාෂා විභාගයක් නිසා රජයේ සමස්ත නිලධාරීන් විශාල අපහසුතාවට පත්වීම නිසා එම විභාගය වෙනුවට දෙවැනි භාෂා පාඨමාලා හදුන්වා දුන් බවත් දෙමළ භාෂා විභාගයක් සමත්වීම වෙනුවට පාඨමාලාවකින් නිපුණත්වයක් ලබාගැනීමේ හැකියාව ලැබුණු බවත්ය.

 



අදහස් (3)

අභ්‍යසලාභි රාජ්‍ය නිලධාරිනියන්ට ප්‍රසූත නිවාඩු දින 84 ක්

ganegoda Wednesday, 23 June 2021 02:57 PM

ලෝකයේ හුඟක් රටවල මේ නිවාඩුව අවුරුදු 02යි...!!!

:       1       3

Sri Lanka Wednesday, 23 June 2021 03:30 PM

ආණ්ඩුවේ වැඩකරන අයගේ කට වහලා කොරෝනා බොරුව ගෙනියන්න හැම දෙයක්ම වැඩිකරනවා.

:       0       2

Kamal Wednesday, 23 June 2021 03:36 PM

ලංකාවේ ජනගහනයෙන් 10%ක් විතර රජයේ සේවකයින් නැත්නම් රජයේ පෙන්ෂන් අය... පඩි ගෙව්වාම රජයේ ආදායම ඔක්කෝම ඉවරයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31166 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13312 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10956 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 58 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 891 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site