IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


කසක්ස්ථානයේ ටෙන්ග්‍රීස් සේවක කඳවුරුවලට කොරෝනා ව්‍යාප්තවීමේ දැඩි අවදානමක්

කසක්ස්ථානයේ ටෙන්ග්‍රීස්  තෙල් නිධි ආසන්නයේ පිහිටි සේවක කඳවුරු වලට කොරෝනා වසංගතය ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් පවතින බව බලධාරීහු පවසති.

සේවකයන් 2000ක් පමණ සිටින මෙම කඳවුරේ මේ වනවිට කොරෝනා අසාදිතයන් 12 දෙනකු තහවුරු කරගෙන ඇත.

සතිය මුලදී පළමු රෝගියා වාර්තා වී ඇති අතර ඔහු ඇසුරු කළ අය අතරින් අනික් රෝගීන් 11 දෙනා සොයාගෙන තිබේ. 

මේ වනවිට කඳවුර අගුලු දමා ඇති අතර සේවකයන් දින 14ක නිරෝධායන කාලයකට යටත් කර ඇත.

කඳවුරේ වෙසෙන සේවකයන්ට ටෙන්ග්‍රීස් ක්ෂේත්‍රයට ඇතුළුවීම තහනම් කර ඇත.

මධ්‍යම ආසියාවේ අංක එකේ තෙල් නිෂ්පාදකයා වන ෂෙව්රොන් සමාගම පැවසුවේ සේවකයන් සම්බන්දව අවශ්‍ය සියලුම ආරක්ෂක පියවර ක්‍රියාත්මක කර ඇති බවයි.

කෙසේවුවද ටෙන්ග්‍රීස් නිෂ්පාදනාගාරයේ ක්‍රියාකාරම් වලට බාධාවක් සිදුවී නොමැති බවද නිෂ්පාදනාගාරයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවද පාලකයෝ පවසති.

කසකස්ථානයේ මේ වනවිට කොරෝනා ආසාදියින් 859 දෙනකු තහවුරු කරගෙන ඇති අතර රෝගීන් 10 දෙනකු මියගොස් තිබේ.

රෝගීන් 68 දෙනකු සුවය ලබා ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
 



අදහස් (0)

කසක්ස්ථානයේ ටෙන්ග්‍රීස් සේවක කඳවුරුවලට කොරෝනා ව්‍යාප්තවීමේ දැඩි අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1003 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site