(ඩයනා උදයංගනී)
කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 81 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය කියයි.
අද(22) දින ආසාදිතයන් සිව් දෙනකු වාර්තා වී ඇති අතර, ඊයේ දිනයේදී 77 දෙනෙකු වාර්තා වී තිබිණි.
.
(ඩයනා උදයංගනී)
කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 81 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය කියයි.
අද(22) දින ආසාදිතයන් සිව් දෙනකු වාර්තා වී ඇති අතර, ඊයේ දිනයේදී 77 දෙනෙකු වාර්තා වී තිබිණි.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාරධර්ම පිරුණු අතීතයක් හිමිව සිටි අපි පෙරකාලයේ යම් නිවසක වසංගත රෝගයක් පැවතියේ නම් නිවස ඉදිරිපිට ගොක්කොල හෝ කොහොඹ කොළ හෝ එල්ලා සමාජයට ඒබව දැන්වීමු. නමුත් පසුකාලයේ ආත්මාර්ථකාමී දේශපාලනය සමග මේ සියළු සුසිරත් වියැකීගොස් දුසිරිත් රජවීමට විය. එවැනි සමාජයක මෙසේ සිදුවීම පුදුමයක් නොවේ.
නේපාලය මෙම ව්‍යසනයෙන් බේරිලා ඉන්නහැටි හැටි අනෙක් දකුණු ආසියාතික රටවල් වලටත් ආදර්ශයක් , ඒ ගොල්ලොන්ගේ කොරෝන ආසාදිතයන් 1 කෙනයි හිටියේ එයත් දැන් සුවයි , මෙහෙම බේරිලා ඉන්නේ ඒ ගොල්ලෝ ලංකාවට වඩා සතියක් කලින් නේපාලයට ඇතුළුවීම වසා දැමුණු නිසයි .
ලංකාවේ ඇඳිරි නීතිය ඉවත් නොකර ගෙදරක එක් අයෙකුට විතරක් බලපත්‍රයක් දෙන්න කඩේ යන්න.
එයාර්පෝර්ට් වැහුවානම්, නිරෝධායන මධ්‍යස්ථානවලට විරෝධය දැක්වූ අපේ හරක් මාරාන්තික උපවාස කරාවි..
මේක අපිට විශ්වාස නැහැ ... නාමල් තවම මාධ්‍ය ප්‍රකාශයක් දීල කිව්වේ නැහැ අලුතෙන් 4 දෙනෙක් හම්බුනා කියන .... කිව්වා නම් පිළිගන්නවා .... නැත්තම් පිළිගන්නේ නැහැමයි.