ශ්රී ලංකා ගෝලීය සංසදයේ ඉතාලියේ බොලොඤ්ඤා නගර ශාඛාවේ සමාරම්භක උත්සවය මෙම ජුනි 24 වැනිදා එහි පී.ඩී. ශාලාවේදී පැවැත්විණි.
විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ නාලක ගොඩහේවා යන මහත්වරු ආරාධිත දේශන පැවැත්වූහ.
මෙහි තේමා පාඨය සඳහන් වූයේ “දිනූ දේශය රැක ගන්නටත් ලබා ගත් නිදහස සුරක්ෂිත කරන්නටත් එක් වෙන්න” යනුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd