දකුණු පළාතේ ප‍්‍රධාන පෙළේ ආයතනයකි. සෑම වර්ෂයකම අවසන් කාලයේ කාර්යාල මට්ටමින් සංස්කෘතික තරග මාලාවක් පවත්වා ජයග‍්‍රාහකයන්ට ත්‍යාග ප‍්‍රදානය කිරීමේ සම්ප‍්‍රදායක් එහි විය.මෙවර ද තරගමාලාව පැවැත්වූ අතර කාර්යාල රූ රැජින තරගයට එම කාර්යාලයේම රූමත් ලලනාවෝ රැසක් ඉදිරිපත් වූහ. ජයග‍්‍රාහකයන්ට ත්‍යාග ප‍්‍රදානය කෙරුනේ ආයතන ප‍්‍රධානියාගේ ප‍්‍රධානත්වයෙන් සති අන්තයේය.මෙහිදී කාගේත් අවධානය යොමුවූයේ රූ රැජින වෙතයි. එහි ප‍්‍රථම ස්ථානය ගත් බවට නිවේදකයා නම් කළේ වයස අවුරුදු 80 ක ආච්චි කෙනෙකි.නිවේදකයාගේ ප‍්‍රකාශයත් සමගම හැම දෙනාම අන්දමන්ද වූ අතර නිවේදකයා පසුව ප‍්‍රකාශ කළේ එහි ජයග‍්‍රහණය ලද සේවිකාවගේ පවුලේ හදිසි මරණයක් වී ඇති නිසා පවුලේ හැමෝම මළ ගෙදර යන හෙයින් ඒ ත්‍යාගය ගැනීම සඳහා ආච්චි එවන බවකි. ආච්චිගේ නම අසාගත් ඔහු වැඩි හොඳට ඒ නම වෙනුවට ආච්චිගේ නම ලියූ බව සඳහන් කළේ හැමෝගේම සිනා මැදය.
2025 දෙසැම්බර් මස 04
59
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
348
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
363
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රූ රැජින තරගයේ පළමු තැන අසූ වියැති ආච්චිට