(තිහගොඩ උපසේන ලියනගම)
ඇය ඌව පළාතේ ප්‍රධාන විදුහලක දක්ෂ සිසුවියකි. උසස් පෙළ හදාරන ඇය දුප්පත් පවුලක දැරියක බැවින් ඔන් ලයින් ක්‍රමයට ඉගෙනුමට ආසා කළත් පරිගණකයක අවශ්‍යතාව ඉටුකර ගැනීමට සමත් නොවුවාය.

ඇගේ මවගේ සහෝදරයකු අගනුවර වාණිජ ආයතනයක සේවය කරන හෙයින් මෙම ලේලිය මුහුණ පා ඇති ගැටලුව දැනගෙන ඇයට ලැප්ටොප් පරිගණකයක් නිවෙසට එව්වේ හොඳට ඉගෙන ගන්නා ලෙස ද පවසමිනි.
පරිගණකයේ ක්‍රියාකාරිත්වය නොදත් ඇයට උදව් කරන ලෙස ද මාමා සිය වැඩිමහල් පුතුට උපදෙස් දී තිබුණි.
මේ පුත්‍රයා හිතුවක්කාරයෙකි. ඇයට පරිගණක ක්‍රියාකාරකම් උගන්වන අතරම ඔන්ලයින් යන හැටි ද පුහුණු කළාය. දින කීපයකට පසු හැකියාව දියුණු කරගත් මේ සහෝදරියට දෙවන තෙවන පාඩම් ලෙස කියා දුන්නේ එහි වූ අසභ්‍ය දසුන් හා නිල් චිත්‍රපට බලන ආකාරයයි. මේ ඉගෙනුමෙන් ලැජ්ජාවට පත් ඇය මේ ගැන සිය දෙමාපියන්ට දැන්වීම නිසා මේ පවුල් දෙක අතර වූ ඥාති හිතවත්කම මුළුමණින්ම බිඳ වැටී දැන් නයි වෛරයෙන් පසුවනවාලු.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඔන්ලයින් යන හැටි උගන්වන්න ආ මාමගෙ පුතා රතු ඉර පනින්න හදලා
රිතික් Wednesday, 30 December 2020 05:04 AM
මමත් අනූනවයෙන් බේරුනේ...