කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 11 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර්තා වලින් දැක්වේ. ඒ අනුව අද (09) දිනය වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 182 ක් දක්වා පහළ බැස තිබේ.
කොරෝනා වයිරසය ආසාදිතයන් වශයෙන් ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හඳුනාගන්නා ලද මුළු සංඛ්‍යාව 3140 කි.
සුවය ලබා පිටව ගිය මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2946 කි.
කොවිඩ් -19 වයිරසය ආසාදනය වී මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 12 කි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සුවය ලැබුවෝ 11 ක් ගෙදර යති