
වැලිසර නාවික හමුදා කඳවුරෙන් හමු වූ, කොරෝනා වයිරසය ආසාදනය වී සිටි අවසාන හමුදා සාමාජිකයන් තිදෙනා ද සුවය ලබා පිටව ගොස් ඇත.
ඒ අනුව, එම කඳවුරේ කොරෝනා ආසාදනය වූවන් සියලු දෙනා සුවය ලබා පිටව ගොස් තිබේ.
16844

වැලිසර නාවික හමුදා කඳවුරෙන් හමු වූ, කොරෝනා වයිරසය ආසාදනය වී සිටි අවසාන හමුදා සාමාජිකයන් තිදෙනා ද සුවය ලබා පිටව ගොස් ඇත.
ඒ අනුව, එම කඳවුරේ කොරෝනා ආසාදනය වූවන් සියලු දෙනා සුවය ලබා පිටව ගොස් තිබේ.
16844
COMMENTS
දෙවියන් වහන්සේට , බුදු හාමුදුරුවන්ට ස්තුති වේවා.!
රාජ්‍ය ආයතනවල නොසැලකිල්ල නිසා ඇතිවුණු එක පොකුරක් නම් පරවෙලා. කන්දකාඩු පොකුර තවම ක්‍රියාත්මකයි. ඒක පරවෙන්න තව ටික කලක් යයි. ලංකාවේ කෝවිඩ් ආසාදිතයින්ගෙන් හරි අඩකටත් වඩා රාජ්‍ය ආයතන වල නිෂ්පාදන වීම අරුමයක්...
ඇත්තටම කොහොමද නාවික හමුදාවේ 900ක් එකවර ආසාධිත වුණේ? ‘හමුදා විනය‘කියලා දෙයක් තියෙනවා නේද? එහෙම නම් කොතැනද? මේක සරල සිදුවීමක් නොවේ. නාවික හමුදාපති මේ ගැන විමර්ශණයක් කළ යුතුමයි. විනය විරෝධී ක්‍රියාවක් හෝ විනය විරෝධී හැසිරීමක් තිබේ නම් ඒ ගැන නාවික හමුදා නීතිය යටතේ පියවරක් ගත යුතුමයි. මොකද පිටත ඉන්න සිවිල් අපිට අහන්න ලැබෙන කටකතා එතරම් හිතකර ඒවා නොවේ.
තමන් හරිහැටි නොදන්න කොරෝනා මර්ධනයකට මෙම සෙබලුන් යොමුකර, ඔවුන්ට අවශ්‍ය පහසුකම් වන පී.සී.ආර්. ටෙස්ට් සහ අවශ්‍ය අවම පහසුකම්වත් නොදී මොවුන්ගේ ජීවිත අනතුරේ දැමීමට බලධාරීන් වගකියන්න ඕනේ. රටක හමුදාව ගංවතුරක් වැනි හදිසි අවස්ථාවක උදව්වට ගත්තත්, කාණු සුද්ද කිරීමට, රෝග නිවාරණයට දිගින් දිගටම ගත්තාම සිදුවන සිදුවන අනිසි ප්‍රතිඵල තමයි මේ.. කොරෝනා රෝගීන් 2500කට සාමාන්‍ය ප්‍රතිකාර කළත්, සෞඛ්‍ය අංශ සේවකයන් අතර මෙම රෝගය පැතිරී නැත.
sharm warn මහත්තයා, භටයින්ට දොස් පවරලා වැඩක් නැහැ. ඔවුන් මෙහෙම ඩීල්වලට පුහුණු කරලා නැහැ. ඔවුන්ට නිසි උපදෙස්, පහසුකම් සහ පුහුණුව දුන්නා නම් මෙහෙම වෙන්නේ නැහැ. සෞඛ්‍ය සේවකයාට තුවක්කු දීලා යුද පෙරමුණට යැව්වොත් වෙන විනාශය ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. මේකත් එවැනි දෙයක්...