(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ පිළියන්දල දැල්තර පදිංචි හමුදා නිලධාරියාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට පී.සී.ආර් පරීක්ෂණයෙන් තහවුරු වීමෙන් පසු ඔහු ආ ගිය බව කියන නිවාස,වෙළඳ සැල් කිහිපයක් වසා දැමීමට පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාව මහතා පැවසීය.
නිවාස 5 කට , වෙලෙඳ සැල් 4 කට ,ගරාජයකට , ඒ.ටී.එම් කුටියකට ඔහු ගිය බව අනාවරණය වූ බව වෛද්‍යවරයා කීය.
එම නිවාස වල පදිංචිකරුවන් සහ වෙලෙඳ සැල් වල සේවක සේවිකාවන් 50 දෙනෙකු පමණ එම නිවාස වලම හා වෙලෙඳ සැල් වලම ස්වයං නිරෝධනයට ලක් කළ බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිළියන්දල 50 ක් ස්වයං නිරෝධනයට