(සුජිත් හේවාජුලිගේ)
මෙරට භාවිත කරන එන්නත්වලට ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිවලින් බලපෑමක් නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය.
කෙසේවෙතත් මෙම විකෘති හේතුවෙන් කොරෝනා වයිරසය සීඝ්‍රයෙන් පැතිරීමට හේතු වන්නේදැයි අනිවාර්යෙන්ම සොයා බලන බවද ඇය සඳහන් කළාය.
ඒ සඳහා කිසියම් කාලයක් ගතවනු ඇතැයිද මලවිගේ මහත්මිය කීවාය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමිය කියන නිසා මේකේ යම්කිසි විශ්වාසයක් තියෙන්න පුළුවන්. මහදැනමුත්තා හරි ගෝලයින් රොත්තේ කෙනෙක් තමයි ශුවර් නැත්තේ...
එන්නත් වලට නම් බලපෑමක් නෑ තමයි. එන්නත් ගහපු අයටයි බලපෑම තියෙන්නේ...
එතුමියගේ කතාව අප්‍රබංශයි. තේරෙන සිංහලෙන් කිව්වා නම් එන්නත මැඩපවත්වනවද ඩෙල්ටා ප්‍රබේදය?. ඔව්ද? නෑද?
පිටරට හදන වැක්සීන් හරිම විශ්වාසයි නේද නෝනා? අපේ දේවල් ගොඩයන්ගේ අත් බෙහෙත්නේ...
මොකක්ද ඒකේ තේරුම?
"ඩෙල්ටා විකෘතිවලින් එන්නත්වලට බලපෑමක් නෑ" එහි මාත්‍රාව අර්ථ දැක්වීමක් ලබා නොදේ.
මෙහි තේරුම එන්නත් මගින් සාමාන්‍ය කොරෝනා වගේම ඩෙල්ටා විකෘති ප්‍රභේදවලටත් ප්‍රතිශක්තිය ඇතිකරනවා කියන එකද.?