(මනෝප්‍රිය ගුණසේකර)

ඉන්දියාවේ සීරම් ලිමිටඩ් ආයතනයෙන් කෝව්ඩ් 19 හෙවත් කෙරෝනා මර්දන එන්නත් රාජ්‍ය ඹෟෂධ නීතිගත සංස්ථාවට මිලදී ගැනීම සඳහා වන ගිවිසුමට නීතීපතිවරයා අනුමැතිය ලබා දී ඇත.

යම් යම් සංශෝධන වලට යටත්ව රාජ්‍ය ඹෟෂධ නීතිගත සංස්ථාවේ හා ඉන්දියාවේ සීරම් ලිමිටඩ් ආයතනයේ ගිවිසුම් සඳහා මෙම මිලදී ගැනීමේ ගිවිසුමට නීතීපතිවරයා අනුමැතිය ලබා දී ඇතැයිද වාර්තා වේ.