ගෝඨා ගමට පහර දෙන්න ආ අයට කඳුළු ගෑස් ගහන්න හැදුවත් ඉහළින් ඕඩර් ආවා
කළහාකාරි පිරිස් ගාලුමුවදොර “ගෝඨා ගමට” පහර දීමට පැමිණීම වැළැක්වීම සදහා ගෝල්ෆේස් වටරවුමේ දී පොලිසිය හා විශේෂ කාර්ය බළකායේ පිරිසක් කැඳවා කඳුළු ගෑස් විදින නිලධාරීන් සමග පොලිස් අධිපීඩන ජල ප්‍රහාර රථ දෙකක් ද යොදා තිබු බවත්, අවසානයේ ඉහලින් ලැබුණ දුරකතන ඇමැතුමකට අනුව අවසාන මොහොතේ කඳුළු ගෑස් හා ජලප්රහාර එල්ල කිරීම වැළැක්වුණු බව කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ඒ ජී ජේ චන්ද්‍රකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද