IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


මන්ත්‍රීවරු රොත්තක් පුංචි වාහනවලින් මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් කුඩා මෝටර් රථ සහ වෑන් රථවලින් පාර්ලිමේන්තුවට අද (17) පැමිණීම
විශේෂත්වයක් විය.

ආරක්ෂක හේතූ මත ඔවුන් එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නට ඇතැයි පාර්ලිමේන්තු  නිලධාරීහු පැවසූහ.

ඉතා වටිනා සුපිරි වාහන පාර්ලිමේන්තු පරිස්‍රයේ  ඊයේ  දැකගත හැකිවූයේද  ඉතාම අඩුවෙනි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමඟ ආරක්ෂකයන් වැඩි පිරිසක් පැමිණෙනුද දැකගත හැකිවිය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු  විස්සකට ආසන්න පිරිසක් පාර්ලිමේන්තුවට  අද (17) පැමිණ නොසිටියහ.

ගිනි තැබීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා ඇතැම්  මන්ත්‍රීවරුන්ගේ ඇඳිවත පවා සම්පූර්ණයෙන්ම විනාශවී ඇතැයි   එස් එම් චන්ද්‍රසේන මහතා ඇතුළු මන්ත්‍රීවරු   කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවේදී  ඊයේ පැවසූහ.



අදහස් (7)

මන්ත්‍රීවරු රොත්තක් පුංචි වාහනවලින් මැතිසබයට

Prasheen Wednesday, 18 May 2022 04:39 AM

රඟපෑම් අති විශිෂ්ටයි...

:       0       6

වීරවිජේWednesday, 18 May 2022 11:52 AM

කාගේ හරි වාහනයක් කුලියට අරං එනවා.. තමුන්ගේ එක පිච්චුවොත් කියලා... මෙයාලා හිතයි රට ගැන...

:       0       0

Mahilal Wednesday, 18 May 2022 07:52 AM

පොඩි වාහන වලින් එන්න පුළුවන් නම්, දිගටම ඔය විදියට එන්න කියන්න. බොරුවට පර්මිට් දෙන්න ඕන නැහැ මහජන මුදල් නාස්ති කරන්න.

:       0       14

K.H.perera Wednesday, 18 May 2022 08:48 AM

ඒ කියන්නේ වාහනයේ පුංචිකම දරාගන්න බැරි කමක් නෑ. දේශපාලනඥයෙකුට වුණත්... ආරක්ෂක උපක්‍රමය වෙනුවට ඔළුවේ ලොකුකම අත් හැරීමේ අභ්‍යාසයට දේශපාලනඥයින් යොමු වන්නේ නම් ඒ උපක්‍රමය මුළු රටේම යහපතට හේතු වනු ඇත.

:       0       12

yass Wednesday, 18 May 2022 09:43 AM

නැතිනම් කන්න වෙනවනේ...!

:       1       8

jagath Wednesday, 18 May 2022 09:57 AM

ඇඳිවත ගැන ඔච්චර කරදර වෙන්න එපා. හොරකම් කළ වාහනවලින් කොච්චර ගන්න පුළුවන්ද? එදාවේල කන්නවත් නැති අය අමුඩෙ ගහගෙන කුඹුරු කොටන අය ඉන්නවා කියලා දන්නේ නැද්ද? අමුඩයක් ගහලා යවන්න ඕනේ ඔය විලමැද දූපතට...

:       1       9

fairoos Wednesday, 18 May 2022 01:36 PM

දැන් ඉතින් ආපහු ඇමැතිලා වෙලා නැතිවුණු දේවල් හොරාකන්න පුළුවන්නේ..!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 434 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 872 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site