
(ශාන්ත රත්නායක)
ගෝල්ෆේස් සාමකාමී අරගලයට පහරදුන් දේශපාලන මැර නඩය වහා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් නීතිඥවරුන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොටුව අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට අද (17) දැන් පැවැත්වේ
එහිදී ඔහු කියා සිටියේ එකම රටකට නීති දෙකක් අවශ්‍ය නොවන බවය හා ආණ්ඩුවට විරුද්ධව විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ යෙදුනහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමකාමී උද්ඝෝෂණයට උපරිම ලෙස සහයෝගය දෙන හා රටේ සැබෑ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට කටයුතු කරන නීතිඥ සංගමයේ සාමාජික මහත්වරුනි, ඔබ සැමට අපගේ ප්‍රණාමය. ගෝල්ෆේස් සාමකාමී අරගලයට ප්‍රහාර එල්ල කිරීම සඳහා පැමිණි මැරයින්ට හා එය සැලසුම් කළ හා ක්‍රියාත්මක කළ මැර දේශපාලනඥයන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.
මෙයාලා ගැනත් වැඩිය කතා කරන්න දෙයක් නෑ. කවුරුත් දන්නවනේ...
මේ කලු කෝට් නඩේට එක පැත්තක් විතරක් පේන කැත!
එතකොට වාහන ගිනිතියපු, මිනිස්සුන්ව බේරේ වැවට දාපු අයව අල්ලන්නේ නැතෙයි?