(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත් හිටු වීම සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කළේය.
ජනපතිට අප්‍රසාදය පළ කරන යෝජනාව විවාදයට ගැනීම සඳහා අනිවාර්යයෙන්ම ස්ථාවර නියෝග අත්හිටුවීමට සිදු වෙයි.
ස්ථාවර නියෝග අත්හිටුවා අදාල විවාදය පැවැත් විය යුතු බව විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා කීවේ වෙනත් දිනයක අදාළ විවාදය පැවැත් විය යුතු බවයි.
මේ අනුව ඇති වූ විවාදාත්මක තත්ත්වය නිසා අදාල තීරණයක් ගැනීමට ඡන්දයක් පැවැත්වීමට කතානායක වරයා තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd