ප්‍රංශයට යවනවැයි රවටා මුදල් ගැරූ අයක් මාට්ටු අසර්බයිජානය හරහා ප්‍රංශයට යාමට උත්සහ දැරූ පුද්ගලයන් හත් දෙනකු හා එම ජාවාරම මෙහෙයවූ කහතුඩුවේ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි. 09 December 2022
පොහොර මිටියේ නියම බර නැතැයි ගැටුමක් බුලත්සිංහල ගොවීන්ට ලබා දීමට රැගෙන ආ පොහොර මිටියක නියමිත බර ප්‍රමාණය නැතැයි ගොවීහු චෝදනා කරති. 09 December 2022
බූස්ස අධිආරක්ෂිත සිරමැදිරිවලින් දුරකතන හමු වේ දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින අධි ආරක්ෂිත බුස්ස බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකුගේ සිර මැදිරිවල සඟවා තිබු ජංගම දුර කතන දෙකක් විශේෂ කාරය බළකායේ නිලධාරින් සොයාගත් බව බුස්ස බන්ධනාගාර අධිකාරි කාරයාලය පවසයි. 09 December 2022
සෙල්ෆියෙන් මාල හොරා මාට්ටු කහතුඩුව සිටි ඔෆ් ලයිෆ් නිවාස සංකීර්ණය හරහා ගමන් කරමින් සිටි තරුණියකට තියුණු ආයුධයක් පෙන්වා බියගන්වා ගෙල බැඳි රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා රන් මාලයක් කොල්ල කන අවස්ථාවේදී , තරුණිය අත තිබූ ජංගම දුරකථනයෙන් ලබා ගත් සෙල්ෆි ඡායාරූපයක ආධාරයෙන් කොල්ලයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි . 08 December 2022
ගායන ශිල්පී නුවන් දිවි ගමනට සමු දෙයි ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී ඇත. 08 December 2022
දිවයිනේ සියලු පාසල් හෙට වැසෙයි දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් හෙට දිනයේ රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් වසා තැබෙන බව අධ්‍යාපනය අමාත්‍යංශය නිවේදනය කරයි. 08 December 2022
ආණ්ඩුව අයවැය දින්නත් ජනතාව පරාදයි මෙවර අයවැය ජය ගැනීමට ආණ්ඩුව සමත් වුවත් ඉන් ජනතාවට කිසිදු සෙතක් හිමි නොවූ බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය. 08 December 2022
භු විද්‍යා හා පතල් සභාපති ඉවත් කරයි: අධ්යක්ෂ ජනරාලුත් අනිවාර්ය නිවාඩු භු විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ධූරයෙන් ඉවත් කර තිබෙි.එමෙන්ම භු විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල්වරයා ද අනිවාර්යය නිවාඩු යවා ඇත. 08 December 2022
පොහොට්ටුව පුංචි ඡන්දයේ අපේක්ෂක අයදුම්පත් කැඳවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් ඉදිරි පළාත් සභා මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවන බව එම පක්ෂය පවසයි. 08 December 2022
ලබන වසරේ අයවැය වැඩි ඡන්ද 43 කින් දිනයි ලබන වසර (2023) සඳහාවූ රජයේ අයවැය ලේඛනය ( අයවැය විසර්ජන පනත් කෙටුම්පත ) පාර්ලිමේන්තුවේදී අද (8) වැඩි ඡන්ද 43 කින් සම්මතවිය. 08 December 2022
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවයි අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ (2021) ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අද (8) සිට මේ මස 20 වැනිදා දක්වා www.doenets.lk වෙබ් අඩවිය හරහා අයදුම් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවසීය. 08 December 2022
පාසල් දැරියට අතවර කළ බැංකු නිලධාරියා රිමාන්ඩ් සිය මෝටර් රියේ නංවාගෙන කොළඹ ප්‍රදේශයේ රථගාල්වලට ගොස් ප්‍රසිද්ධ පාසලක 9වන ශ්‍රේණීයේ දැරියක බරපතල ලිංගික අතවරයක් කළැයි බම්බලපිටිය පොලීසිය අත්අඩංගුවට ගත් පෞද්ගලික බැංකු නිලධාරියකු ලබන 20 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ මහතා අද (08) නියෝග කළේය. 08 December 2022
එජනිස මහ ලේකම් ධූරයෙන් ඉවත්කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්ධුරයෙන් තමා ඉවත් කිරීමට ගත් තීරණය අත්හිටුවන්නැයි කළ ඉල්ලීමක් සළකා බැලු කොළඹ දිසා විනිසුරු පුර්ණීමා පරණගම මහත්මිය සන්ධානයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු වගඋත්තරකරුවන්ට ජනවාරි 11 වැනිදා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නැයි දැනුම් දෙමින් අතුරු තහනම් දැන්වීම් හා නොතීසි අද (08) නිකුත් කළාය. 08 December 2022
කුණාටුවෙන් ත්‍රිකුණාමල වෙරළටත් හානි බෙංගාල බොක්කේ ඇති වු ඇති සුළි කුණාටු තත්වයත් සමග මුහුදේ රළු විමෙන් ත්‍රිකුණාමල මුහුදු තිරයේ ස්ථාන කිහිපයක සිදුවු මුහුදු ඛාදනයෙන් නිවාස කිහිපයක් හා තාවකාලික ස්ථාන රැසකට හානි සිදුවි ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි. 08 December 2022
ඌවතැන්නේ සුමන හිමි රිමාන්ඩ් පෞද්ගලික සමාගමකින් රුපියල් කෝටි 6කට ආසන්න වටිනාකමකින් යුත් පොල්තෙල් ලබා ගෙන මුදල් නොදී අගරු චෙක්පත් නිකුත්කර වංචාවක් කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ඌවතැන්නේ සුමන හිමි ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (08) නියෝග කළේය. 08 December 2022
කාලගුණයෙන් අම්පාරටත් දැඩි හානි පවතින අයහපත් කාලගුණ තත්වය සමග අම්පාර දිස්ත්‍රික්කයේද කාලගුණ තත්වය මුලුමනින්ම වෙනස් වි තිබේ . අම්පාර දිස්ත්‍රික්කය පුරාවටම සුලං තත්වයක් ඇති අතර දැඩි සීතලක් ද පවතී. 08 December 2022
ලාංකිකයෙක් ලබන වසරේ ලෝකයට ලක්ෂ 15ක් ණයයි රටේ ආර්ථික තත්වය අනුව පුද්ගලයකු ලබන අවුරුද්ද වනවිට රුපියල් පහළොස් ලක්ෂයක ණයකරුවකු බවට පත්වන බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 December 2022
උඩරට මාර්ගයේ තැපැල් දුම්රිය දෙකක් අවලංගුයි උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය හා ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් අද (8) තැපැල් දුම්රිය දෙකක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 08 December 2022
විදුලි බිල වැඩිකිරීම හැර වෙන විකල්පයක් නෑ විදුලි බිල නැවත වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 08 December 2022
නාවික හමුදාවේ 3770 කට උසස්වීම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 72 වැනි සංවත්සරයට සමගාමීව නිලධාරීන් 222 ක් සහ විවිධ තරාතිරම්වලට අයත් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3548 ක් ඇතුළු නාවික හමුදාවේ 3770 ක් හෙට (9) සිට උසස් කිරීමට නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ නිර්දේශය මත පිවයර ගෙන තිබේ. 08 December 2022
ඉඩමි ආරවුලට ගමේ මන්ත්‍රී කතකට සරම උස්සයි කාන්තාවකට සරම උස්සා පෙන්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත්බව ඉත්තෑපාන පොලිසිය සදහන් කරයි . 08 December 2022
ඌවතැන්නේ සුමන හිමි අත්අඩංගුවට පොල්තෙල් ලබාගෙන කෝටි ගණනක අගරු චෙක්පත් නිකුත් කර වංචාවක් කළැයි කියන සිද්ධියකට අදාළව ඌවතැන්නේ සුමන හිමි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 08 December 2022
ලොව අංක එකේ ධනවතා වෙන්න තරගයක් ලොව අංක එකේ ධනවත් පුද්ගලයා ලෙස සැලකෙන ඉලෝන් මසක් සහ ලුවී වටාන් මවු සමාගම වන එල්වීඑම්එච් හි සභාපති බර්නාර්ඩ් ආර්නොල්ට් අතර ධනවත් පුද්ගලයන් අතර අංක එකේ ස්ථානය සඳහා ඊයේ (07) තියුණු තරඟයක් ඇති වූ බව ෆොර්බ්ස් සඟරාව වාර්තා කළේය. 08 December 2022
සෞඛය අංශ අනතුරු අඟවයි මේ දිනවල වාතයේ ගුණාත්මක භාවය අඩුවීම නිසා දරුවන්, වැඩිහිටියන්, ගර් භනී මව්වරුන් හා නිදන්ගත රෝග, ශ්වසන රෝග ඇති පිරිස් වෙත බලපෑමක් එල්ලවිය හැකි බව වෛද්‍යවරු පවසති. 08 December 2022
මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය නැතිව ’’සෝලා’’ නවතී වහලවල් මත සූර්ය පැනල සවිකිරීම බැංකු ණය ගැනීමට මුදල් අමාත්‍යාංශය අනුමැතිය නොදීම නිසා නැවතී ඇතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. 08 December 2022
මූල්‍ය සේවා කාරක සභාවේ අලුත් මුහුණු මැතිසබයට අලුතින් පිහිටවනු ලැබූ බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව සඳහා තේරීම් කාරක සභාව විසින් පත් කෙරුණු සාමාජික මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට අද (8) ඉදිරිපත් කරනු ලැබීය. 08 December 2022
සරසවිවලට නවක සිසුන් ගැනීම ලබන සතියේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා තෝරාගත් සිසුන් ලබන සතියේ සිට ලියාපදිංචි කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. 08 December 2022
මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට ඡන්ද අපේක්ෂකයන් මැතිවරණවලදී කරන වියදම් නියාමනය කිරිම සඳහා ප්‍රතිපාදන ඇතුළත් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (8) ඉදිරිපත් කරනු ලැබීය. 08 December 2022
ක්‍රිකට් ආදායමෙන් සියයට 20ක් අමාත්‍යංශය ඉල්ලයි? ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික ආදායමෙන් සියයට 20 ක් ක්‍රීඩා අමාත්‍යංශයට ලබාදෙන ලෙස එම අමාත්‍යංශය ඉල්ලා ඇති බව ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගයකින් දැනගන්න තිබේ. 08 December 2022
18 කොල්ලා ඇමෙරිකා නගරාධිපති ඇමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ ලාබාලතම නගරාධිපතිරවරයා ලෙස 18 හැවිරිදි ජේලන් ස්මිත් පසුගියදා තේරී පත්විය. 08 December 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026