(ඩයනා උදයංගනී)
ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී ඇත.
පාවී ගියාවේ ළඳේ මා ඔබේ, කඳුළින්ම ගැයූ පෙම් ගීතේ, කිරි මුහුදු වෙරළේ ආදී ජනප්‍රිය ගී රැසක් ඔහු ගායනා කර තිබේ.
නුවන් ගුණවර්ධන මහතා නව පරපුරේ ගායන හා රංගන ශිල්පී ගයාන් ගුණවර්ධන මහතා ඇතුළු දරුවන් දෙදෙනකුගේ පියෙකි.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
578
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගායන ශිල්පී නුවන් දිවි ගමනට සමු දෙයි
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 08 December 2022 10:29 PM
සදාදරණීය ගායකයානෙනි,ඔබගේ ගීත සැමදා රසික හදවත් අමන්දානන්දයට පත් කරවනු ඇත.
Swarna Thursday, 08 December 2022 10:50 PM
විදේශ ගතවී සිටින අපට දරාගත නොහැකි දුකක්.අපි ආදරය කරන කෙනෙක්. එතුමාට නිවන් සුව ලැබේවා!!
ගමේ එකාලා Thursday, 08 December 2022 11:53 PM
හදිසියේ මොකද උනේ. මේ කණගාටුදායක පුවත ඇහැව්වම අපේ හදවතත් නතර උනා වගේ දැනුනා.
Buddika Friday, 09 December 2022 04:02 AM
සුන්දර හඬක නික්ම යෑම .අද කාලේ උගුර කඩාගෙන තාක්ෂණයේ පිහිටෙන් විතරක් සින්දු කියන ගායක රොත්තක් අතරේදී තමන්ගේ සජීවී සුන්දර හඬින් සංගීත ලෝකය පිනවන්න ඔහුට හැකි උනා.හින්දි සින්දු පවා එලෙසින්ම ගායනා කළා.නිවන් සුව ඔබට .සුභ ගමන් ගායකයාණෙනි
jayasiri Friday, 09 December 2022 09:26 AM
මම කමතිම ගායකයෙක්. හරිම ලස්සන සින්දු ටිකක් තියෙනව."කිරි මුහුදු වෙරලෙ නෙලවි තරන්ගා කාගෙද පිලිරු අන්ඩි..... ඔබට නිවන්සුව.............
චින්තක Friday, 09 December 2022 10:32 AM
කනගාටුයි , දයාබර කලාකරුවාණෙනි. ඔබ තුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි
sharm warn Friday, 09 December 2022 01:27 PM
අපි ආදරය කරපු කලාකරුවෙක්. නිවන්සුව ලැබේවා.!