(ඩී.ජී.සුගතපාල)
දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින අධි ආරක්ෂිත බුස්ස බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකුගේ සිර මැදිරිවල සඟවා තිබු ජංගම දුර කතන දෙකක් විශේෂ කාරය බළකායේ නිලධාරින් සොයාගත් බව බුස්ස බන්ධනාගාර අධිකාරි කාරයාලය පවසයි.
ඉම්රාන් කන්ජිපානි නමැති අපරාධකරු රඳවා සිටින සිර මැදිරියේ සඟවා තිබියදි එක් ජංගම දුරකතනයක්ද ශානුක මධුශාන් නමැති අපරාධකරු රඳවා සිටින සිර මැදිරියේ සඟවා තිබියදි තවත් ජංගම දුර කතනයක්ද සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයා පරික්ෂණයක් ආරම්භ කර ඇත.
මේ අතර පෙරේදා දිනයේද බන්ධනාගාරයේ විශේෂ අංශයට ඇතුලුවන දොරටුව අසල පොළොව යට සඟවා තිබු ජංගම දුර කතන පහක්ද චාජර් පහක්ද සිම් කාඩ් පහක්ද බන්ධනාගාර නිලධාරින් විසින් සොයා ගනු ලැබීය.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
578
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බූස්ස අධිආරක්ෂිත සිරමැදිරිවලින් දුරකතන හමු වේ