අධ්‍යාපන අනධ්‍යයන වෘත්තිකයන්ගෙන් අනතුරු ඇඟවීමක්
විද්‍යාපීඨ, ගුරු විදුහල් සහ ජාතික පාසල්වල ශිෂ්‍ය නිවාසාධිකාරී සහ සහාය නිවාසාධිකාරීන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට අමාත්‍යාංශ මට්ටමින් දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කර දැනට ඇති පුරප්පාඩු වහා පිරවූයේ නැතිනම් නේවාසිකාගාර වැසී යාමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා අධ්‍යාපන අනධ්‍යයන වෘත්තිකයන්ගේ ඒකාබද්ධ සංගමය පවසයි.