(සම්පත් ප්‍රියනන්දන)
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට බෙලිහුල්ඔය සීලගම ප්‍රදේශයේ දී පස්කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ එක් මංතීරුවක් අද (05) වැනිදා පස්වරුවේදී අවහිරවිය.
එම ප්‍රදේශයට පැවැති අධික වර්ෂාවත් සමඟ එම පස්කන්ද මාර්ගයට කඩා වැටී ඇති බව ඉඹුල්පේ ප්‍රදේශීය ලේකම් බටුගෙදර මහතා පැවැසීය.
ඉඹුල්පේ ප්‍රදේශීය ලේකම් කාර්යාලය ,පොලිසිය සහ මාර්ගය සංවර්ධන අධිකාරිය එක්ව එම පස් කන්ද මාර්ගයෙන් ඉවත් කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බව ඉඹුල්පේ ප්‍රදේශීය ලේකම් බටුගෙදර මහතා සඳහන් කළේය.


ඡායාරූප - ප්‍රින්ස් රත්නායක



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd