ඉන්දියාවේ සිටින ලාංකික වන්දනාකරුවෝ කඩිනමින් ශ්‍රීලංකාවට
දැනට ඉන්දියාවේ සිටින ලාංකික බෞද්ධ වන්දනාකරුවන් 1,200 දෙනෙකු කඩිනමින් නැවත ශ්‍රී ලංකාවට පිටත් කිරීමට අවශ්‍ය කටයුතු නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හා චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය එක්ව පහසුකම් සලසමින් සිටින බව විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.