IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


විදේශයේ සිට පැමිණි 14 ක් ස්වයං නිරෝධායනයට

(  රංජිත් රාජපක්ෂ   )      
විදේශිය රැකියා වල නිරතව සිට සහ මෙරට සංචාරය සදහා පැමිණි පුද්ගලයින් 14 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කිරිමට බගවන්තලාව සෞඛ්‍යය  වෛද්‍ය  කාර්යයාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (17)  කටයුතු කළේය.
 
මොවුන්  පසු ගිය 8 දින සිට යුක්‍රේනය , ජර්මනිය , සෞදි ආරාබිය , මැලේසියාව , කටාර් යන රටවල් වලින්  සිබගවන්තලාව ප්‍රදේශයට පැමිණි  පිරිසක් බව  මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරේෂන් ගනේෂ් මහතා කියා සිටියේය.
 

මෙම පුද්ගලයින්  14 දෙනා පිළිබදවම  බගවන්තලාව පොලිසියට සහ බගවන්තලාව මහජන සෞඛ්‍ය කාර්යයාලයට තොරතුරු ලැබීමෙන් පසු  බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යයාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඔවුන් සිටින ස්ථානවලට ගොස් පරික්ෂාවට ලක් කළ කර තිබේ.

 
එම 14 දෙනාම කිසිදු කොරානා රෝග ලක්ෂණයක් නොතිබුණු බවත්, නමුත් සියලු දෙනාම මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් අධික්ෂණය යටතේ දින 14 ක් ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවයි බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේය.
 
 
යුක්‍රේනයේ සිට මෙරටට පැමිණි විදේශිය කාන්තාවන් තිදෙනා බගවන්තලාව ප්‍රදේශයේ සංචාරක බංගලාවක නතර වි ඇති බවත්, නිරෝධානයට ලක් නොවු 14 දෙනා අතර කාන්තාවන් 7 දෙනෙකුද සිටින බවයි බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂක කදිරේෂන් ගනේෂ් මහතා වැඩි දුරටත් කියා සිටියේය.


 



අදහස් (0)

විදේශයේ සිට පැමිණි 14 ක් ස්වයං නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 19 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 864 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site