නාම යෝජනා බාර දීම සඳහා පැමිණෙන පුද්ගලයින් සංඛ්‍යාව දෙදෙනකුට සීමා කරන්නැයි පොලීසිය දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කර තිබේ.
පක්ෂ ආධාරකරුවන් පිරිවරාගෙන නාමයෝජනා බාරදෙන ස්ථාන වෙත නොපැමිණෙන ලෙසද දැනුම් දී ඇත.
මාර්තු 17 වැනිදා සිට 20 දක්වා නාමයෝජනා බාරගැනේ.
මේ බව පක්ෂ නියෝජිතයන් සහ මහජනතාවට දැනුම් දෙන ලෙසට පොලිස් මූලස්ථානය විසින් සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් දී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd