IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


නිරෝධායනයට සහය වූ යුද හමුදා නිලධාරියෙකුටත් කොරෝනා

( ඉන්දිකා රාමනායක) 

නිරෝධායන කටයුතුවල නියැලී සිටි යුද හමුදා නිලධාරීයකුට කොරෝනා  වයිරසය අසාදනය වී ඇතැයි   යුද හමුදාව කියයි.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙහි රාජකාරීයේ නියැලී සිටි මෙම යුද හමුදා නිලධාරීයා ඉකුත් දා ඉතාලියේ  සහ කොරියාවේ සිට පැමිණි  පිරිස  ගුවත්තොටුපොළ පරිශ්‍රයේදී   උද්වේගකරව හැසිරුණ අවස්ථාවේ එය  පාලනය කිරීම සඳහා  ක්‍රියා කළ අයෙකු බවද යුද හමුදාව  පවසයි.

මේ වන විට මෙම  යුද හමුදා   නිලධාරීවරයා අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර  ලබන  යුද හමුදාපති  ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර  සිල්වා සඳහන් කළේය.

 



අදහස් (6)

නිරෝධායනයට සහය වූ යුද හමුදා නිලධාරියෙකුටත් කොරෝනා

පිටිගල මිලානෝ Tuesday, 17 March 2020 09:19 AM

එක ළඟ ඇඳන්, ඇඳ උඩ තව ඇඳක්....... මෙලෙස මිනිසුන් තැබීම නිරෝධායනයද?

:       0       0

prakaash Tuesday, 17 March 2020 09:22 AM

ඉක්මන් සුවය පතමු. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා!

:       0       0

Indika Tuesday, 17 March 2020 09:23 AM

ත්‍රිවිද රත්නයේ පිහිටෙන් ඉක්මනින්ම සුව වේවා

:       0       0

සනත් ඉතාලිය Tuesday, 17 March 2020 09:29 AM

මම නම් කියන්නේ එදා කටුනායක රඟපු සියල්ලන්වම නිරෝධායන කටයුත්තෙන් පසු දඩගසා හිරේ විලංගුවේ දැමිය යුතුයි. සාමූහික මිනීමැරීමකට අනුබලදීම යටතේ...

:       0       0

dilan Tuesday, 17 March 2020 09:53 AM

රටේ බහුතරයක් මිනිසුන්ගේ ජීවිත වෙනුවෙන් තම ජීවිතය අවදානමට දමාගත් මේ සොල්දාදුවාට අප අදහන ආගමක් අනුව නීරෝගී සුවය පතමු,,

:       0       0

Nuwan Tuesday, 17 March 2020 10:01 AM

බුදුසරණින් සුවපත් වේවා.!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 19 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 864 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site