මගී ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ පුත් පසන් අමරවීර මහතා ඇමෙරිකාවේ සිට අද (17) ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසු දියතලාව පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට ගොස් ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් ඔහු නිරෝධායන කටයුතුවලට සහය දක්වා මෙලෙස දියතලාවට ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලක ඥාතීන් ගැන දන ගැනීමට අපට අවශ්‍යතාවක් නැත.
ඇමෙරිකාවෙන්ද අවේ නැත්නම් ලන්ඩන් වලින්ද ආවේ...
ඇමෙරිකාවෙන් ආවෙ නැතිනම් ලන්ඩන්වලින්ද ආවෙ?
ඒක නෙමේ ප්රශ්නය .. ඇමරිකාවේ යවලා උගන්වන්න තරම් සල්ලිකාරයෙක් වුනේ කොහොමද කියන එක හොයන්න වෙනවා.. බලන් ගියහම ඔක්කොම එකම ජාතියේ අය..
මහින්ද අමරවීරගේ පුතා යනු දිව්‍යලෝකයෙන් ලක්බිමට ගොඩ බැස්ස කෙනෙක් නොවෙන බැවින් මෙවන් පුවත් පළකිරීමෙන් මෙම දේශපාලුවන් කුමක් බලාපොරොත්තු වන්නේද යන්න ගැටලුවකි. එසේ දිව්‍යලොකෙන් කෙනෙකු රටකට ගොඩ බැස්සත් එ රටේ තිබිණ නීතියට කව්රුත් ගරු කල යුතු බැවින් මෙන්ම පුරවැසියන්ගේ වගකීම මෙන් යුතුකම අදාළ නීතිරීති වලට ගරුකිරීම බැවින් අප තරයේ විස්වාස කරනවා....
රටේ පවතින තත්වය නිසා නොවෙයි ඔහු එහි යා යුතු රටේ පවතින නීතිය නිසා. මෙය විශේෂ ප්‍රවෘත්තියක් වීම වැරදි. ඇමති පුතුත් රටේ නීතියට යටත් නොවේද?
තාත්තා ඉස්සර කොන්දොස්තර කෙනෙක්ලු නේද? දිරියෙන් දිවිය ජයගත් මිනිසෙක්
දියතලාව වී අයිපී නිරෝධායන මධ්‍යස්ථානයට...
ගැතිකම පේනවා නේද? සිය ගානක් අපේ රටට විදේශ විනිමය එවන අපේ මිනිස්සු නිරෝධායනයට ගියා, ඒවා ගැන කවුරුවත් ලිව්වේ නෑ. දේශපාලකයෙක් ගේ කවුරුහරි ගිය ගමන් ඒක පත්තරේ දානවා.
යකෝ 225 පැටව් ඔක්කොම රටනේ...
කව්ද මල්ලී මේ අපේ පුතාලත් අාවා.. ඒවා නැහැනේ...
ඔව් ඉතින් කොරෝනට දේසපාලන බලතල අදාළ නැහැනේ.
අනේ හොඳයි.
මොකද මේ කොල්ලා අමුතු කෙනෙක්ද. කොයි කෙනත් එකයි.
ඇමෙරිකාවෙන් ආවා නම් බඩුම තමයි..
සහය දක්වලා නොවෙයි... අනිවාර්යයෙන්ම යන්න ඕන.
මෙයා දියතලාවේ කොහෙද ඉන්නේ...? මේගොල්ලෝ ඉන්නේ දියතලාවේ බංගලා කිහිපයක...!!! "