පුත්තලම-හලාවත-කොච්චිකඩේ පොලිස් බල ප්රදේශ 19 ක ඇදිරිනීතීය
පුත්තලම පොලිස් බල ප්රදේශයේ ප්රදේශ 11 කට , හලාවත පොලිස් බල ප්රදේශයේ ප්රදේශ 7 කට සහ මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් බල ප්රදේශයට අද පස්වරු 4.30 සිට නැවත දැනුම් දෙනතුරු ඇදිරීනිය පනවා ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.