(රංජන් කස්තුරි)
කාලය අවසන්වන සියලුම රියදුරු බලපත්‍රවල වලංගු කාලය මැයි මස 30 වැනිදින දක්වා දීර්ඝ කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද මේ මාසයේ 16 වැනිදා සිට අප්‍රේල් මස 15 වැනි දින දක්වා කාලය තුළ වලංගු කාලය නිමවන සෑම රියදුරු බලපත්‍රයක්ම මැයි මස 30 වැනිදින දක්වා වලංගුවන බවද අමරවීර මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන බලපත්‍ර වලටත් ඒ දේම කරන්න...
මගේ ලොරියේ අදායම් බලපත්‍රය අවසන්.ඒකට දුම් සතිකය ඕනේ.ගන්න තැන් වහලා.ඒ නිසා රජයට යෝජනා කරන්නේ 2020/03/05 දින සිට අදායම් බලපත් මාසයකට දීර්ග කරන ලෙසයි.