බෙල්ජියමට ඇතුළුවීම-පිටවීම තහනම් කරයි
බෙල්ජියමේ පුරවැසියන්ට නිවාසවලට වී රැඳී සිටින්නැයිද, පවුලේ සාමාජිකයන් සමඟ සම්බන්ධතා සීමා කරන්නැයිද පවසමින් බෙල්ජියමට ඇතුළුවීම සහ පිටවීම වළක්වා, හුදකලා රටක් බවට පත්කිරීමට තීරණය කරමින් බෙල්ජියමේ අගමැතිවි සොෆී විලියම්ස් මහත්මිය නිවේදනය කළාය. මෙම තීරණය අද (18 වැනිදා) දහවල් සිට ක්රියාත්මක වීමට නියමිතය.