
ඇමෙරිකාවේ ජාතික ගගන හා අභ්‍යවකාශ පරිපාලන ආයතනය වන නාසා ආයතනයේ කටයුතු කරන සියලු සේවකයන් සහ කොන්ත්‍රාත්කරුවන්ට සිය නිවාසවල සිට අන්තර්ජාලය ඔස්සේ රාජකාරී කටයුතුවල නිරතවන ලෙස දැනුම් දීමට එම ආයතනයේ පරිපාලන අංශ තීරණය කර තිබේ.
නාසා ආයතනයේ සේවකයන් කිහිපදෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වීමත් සමඟ අද රාත්‍රියේදී මෙම තීරණය දැනුම්දීමට නියමිත බව වාර්තා වේ.
රාජකාරී කටයුතු අතරතුර සේවක කණ්ඩායම් අතර වයිරසය තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව නාසා ආයතනයේ කළමනාකරු ජිම් බ්‍රයිඩ්න්ස්ටයින් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේය.
ඒ අනුව, අභ්‍යවකාශ මෙහෙයුම් සම්බන්ධයෙන් ආයතනයට අත්‍යවශ්‍ය ම නිලධාරීන්ට පමණක් එහි ඇතුළු වීමට අවසර දෙනු ඇත.
2025 නොවැම්බර් මස 17
22
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
’නාසා’ හි සේවකයන්ට නිවසේ සිටින්නැයි දන්වන්න යයි
පියසිරි Wednesday, 18 March 2020 11:01 AM
ඇමරිකාවේ එහෙම වුණාට ලංකාවේ ගොන්ගස් කියන්නේ ලයිට් බිල් බෙදන්න ගෙවල්ගානේ යන්න කියලා..