ඉන්දුනීසියාවේ කොරෝනා වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් ඇති අතර, මේවනවිට ආසාදිත පුද්ගලයෝ 227දෙනෙක් සිටිති.
අද(18) දිනය තුළ අලුතින් ආසාදිතයන් 55 ක් වාර්තා වී තිබේ. බලධාරීන් පවසන්නේ එය ඉන්දුනීසියාවේ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව බවයි.
ඉන්දුනීසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකු වන අච්මාඩ් යූරියන්ටෝ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ පළාත් හතකින් කෝරානා වයිරසයෙන් මිය ගිය පුද්ගලයන් වාර්තා වී ඇති බවයි.
රෝගීන් 11 දෙනෙකු සුවය ලබා ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වයිරසයෙන් ඉන්දුනීසියාවේ 19ක් මිය ගිහින් - ආසාදිතයන් 227යි