ඉන්දියාවෙන් ගෙන්වූ ලක්ෂ 50ක කහ තොගයක් කල්පිටියේ සඟවලා
ඉන්දියාවේ සිට නීති විරෝධි ලෙස බෝට්ටු යාත්රා ආධාරයෙන් තීරු බදු රහිතව ගෙනෙවිත් තිබූ ලක්ෂ 50ට ආසන්න වටිනාකමකින් යුත් කහ තොගයක් කල්පිටිය, පල්ලිවාසල්තුරේ, ප්රදේශයේ සඟවා තිබියදී කල්පිටිය පොලීසිය අද (13 ) අලුයම අත්අඩංගුවට ගෙනතිබේ.