IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හෙට සිට යළි විවෘතයි

(ඩබ් . ඒ පියතිලක)

 
කොවිඩ් 19 හේතුවෙන් දින 14ක් වසා දැමුණු  ලංකාපුර ප්‍රදේශිය ලේකම් කාර්යාලය හෙට (14)   සිට නැවත  මහජනතාව වෙනුවෙන් විවෘත කරන බව ලංකාපුර ප්‍රදේශිය ලේකම්  ඉන්දික කරුණාරත්න මහතා පැවසීය.
 
ඒ මහතා මේ බව  පවසා සිටියේ අද (13) දින එම කාර්යාලය විෂ බිජ හරණයට  සිදු කරන අවස්ථාවේදිය.
 
ඒ මහතා මෙසේද කිය.
 
පසුගියදා මෙම ප්‍රාදේශිය ලේකම්  කාර්යාලයෙන් කොවිඩ් ආසාදිතයන් කිපදෙනෙකු හමුවීමත් සමඟ මහජන ආරක්ෂාව වෙනුවෙන් කාර්යාලය සෞඛ්‍ය උපදෙස් මත දෛයිනික කටයුතු  තාවකාලික නවතා දැමුවේය.
 
ඒ අනුව මෙම කාර්යාලයේ සියලුම නිළධාරින්  පී.සී.ආර්. පරික්ෂණ සඳහා කිප අවස්ථාවක්ම යොමු කිරීමට කටයුතු කළේය.
 
කාර්යාලයට පැමිණිමට කිසිදු බියක් සැකයක් ඇති කර ගත යුතු නැහැ. තම සේවාවන් ඉටු කර ගැනිම සදහා සෞඛ්‍ය නීතිරිති අනුගමනය කර  පැමිණෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා යැයි වැඩිදුරටත් ලංකාපුර ප්‍රාදේශිය ලේකම් ඉන්දික කරුණාරත්න මහතා  පැවැසිය.



අදහස් (0)

ලංකාපුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හෙට සිට යළි විවෘතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31680 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14143 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11120 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1121 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 309 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site