ඉතාලි අගමැතිනියට මෝදි දුන් ටොෆිය
නිල සංචාරයක් සඳහා රෝමයට ගිය අවස්ථාවේදී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනිට ‘පාර්ලේ මෙලඩි‘ නමැති ඉන්දීය ටොෆි පැකට්ටුවක් තෑගි කළ අතර, මේ වනවිට එම ටොෆි වර්ගය ඉන්දියාවේ ‘උණු කැවුම් මෙන්’ අලෙවි වන බව ඉන්දීය මාධ්‍ය පවසයි.