(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ආනයන වාහනවලට අධිභාරය ගහන්න පෙර ජනපතිගේ ගජ මිතුරන්   වාහන හාරදාහකට ණය වර ලිපි විවෘත කරගෙන ඇතැයි   සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජීබර්  රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.

මේවට කියන්නේත්  සංවිධාන අපරාධ බව ඔහු සදහන් කළේය.

හෙතෙම මෙසේ පැවසුවේ ආනයන අපනයන පනත යටතේ රෙගුලාසි පිළිබඳ විවාදයේදීය.