එක්සත් ජාතික පෙරමුණේ ඡන්ද පදනම ගැන භික්ෂු පෙරමුණ කියයි
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ විපකෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් එකට එක්ව ඉදිරි මහමැතිවරණයට මුහුණ දීම තුළින් සිංහළ බෞද්ධ, සුළු ජාතින්, මධ්‍යම ප්‍රාන්තික සහ ග්‍රාමීය ජනතාවගේද ඡන්ද සියල්ල එක්සත් ජාතික පෙරමුණට ලබාගත හැකි බව එක්සත් ජාතික භික්ෂු පෙරමුණ ප්‍රකාශ කරති.