ජීවිතය සුන්දර කරන මානසික සෞඛ්‍යය කොරෝනා වසංගතයත් සමග වසර දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ අපි නිවෙසට කොටුවී සිටියෙමු. රැකි රක්ෂාවලින් සහ එදිනෙදා ජීවිතයට සමීප ක්‍රියාකාරකම්වලින් ටිකක් ඈත්වීමට අපට සිදුවිය. එවැනි අවස්ථාවලදී විවිධ මානසික රෝගවලට ගොදුරැවූ රෝගීන් ද අපි දුටිමු. 26 November 2021
දිගටම ‘මාස්ක්“ දැම්මොත් ලෙඩ ගොඩකිනුත් නිදහස් කොරෝනා වසංගතය අවසන් වුවද මුව ආවරණයක් පැළැදීම මගින් ලෙඩරෝග බොහෝමයකින් ආරක්ෂාවීමට හැකියාව ලැබේ. කොරෝනා වයිරසය ගින්නක් මෙන් ලොවපුරා පැතිරයමින් පාඩම් රැසක් අපට කියා දුන් අතර මුව ආවරණයක් පැළැදීමද පාඩමක් ලෙස ගෙන දිගින් දිගටම පැළැදීමට පුරැදු වුවහොත් බෙහෙත් පෙතිවලින් අවම ජීවන රටාවකට හිමිකම් කියනු ඇත. 25 November 2021
ඩෙංගුවලින් වළකින උපදෙස් ඉවතලන පොල්කටු, යෝගටි කොප්ප, හිස් ටින්, කිරි මුටිටි ආදිය වළලා දමන්න,. විනාශ කරන්න. නැතිනම් වෙන්ව ජලය නොරැදෙන ලෙස එකතු කොට විකුණා මුදලක් ලබා ගන්න. ඉවතලන ටයර් වලට වැලි පුරවන්න. 24 November 2021
‘පසු කොවිඩ් සංකූලතා ‘ ගැන ඔබ දැනුම්වත්ද? කොවිඩ් රෝගය වැළඳී මුල් දින 14න් පසුව වුවද ඇති විය හැකි තත්ත්වයක් ලෙස පසු කොවිඩ් සංකූලතා හඳුන්වා දිය හැකියි. පශ්චාත් කොවිඩ් අවදිය යනු කොවිඩ් වැළඳී මාසයක් ගත වීමෙන් පසු එළැඹෙන අවදියයි. මාස තුනක් හෝ මාස තුනෙන් පසු අවදිය ’Post Covid Syndrome ’ වේ. 02 November 2021
කොරෝනාවට ඔරොත්තු දෙන වැඩිහිටියන්ට ගුණ කෑම රට තුළ පවතින වසංගතය හමුවේ පොදුවේ සියලු දෙනාම ආරක්ෂාවිය යුතු අතර නිවෙස්ගතව සිටින වයෝවෘද්ධ පුද්ගලයන්ද ලෙඩ රෝගාදියෙන් සුරැකිව තබා ගැනීම ලොකුම අභියෝගයයි. 25 October 2021
හෘද රෝගීන් කොරෝනාවෙන් ආරක්ෂා වෙන අයුරු කොවිඩ් වසංගතයත් සමඟ පොදුවේ සියලුම රෝගීන් මුහුණ දෙන්නේ දැඩි අර්බුදයකටයි. ඒ අතුරින් හෘද රෝගීන් ගෙන බැලුවොත් ඔවුන් බහුතරයකගේම දිවි පැවැත්ම උදෙසා මුළු ජීවිත කාලය පුරාම ඖෂධ ලබා ගත යුතු වේ. 19 October 2021
වකුගඩු රෝගීන්ට කොවිඩ් මර්දන එන්නතෙන් ආරක්ෂාව ලැබෙන්නේ මෙහෙමයි සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයකුට වඩා නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ගේ සිරුරේ ප්‍රතිශක්තිය අඩුයි. එනම් නිරෝගි කෙනෙකුට වඩා මෙබඳු පුද්ගලයන් රෝගවලට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් පවතී. 11 October 2021
වසංගතයෙන් රැකෙන්න සෞඛ්‍ය පුරුදු පිළිපදින්න කොවිඩ් - 19 ගෝලීය වසංගත තත්ත්වය මේ වනවිට අවුරුද්දකුත් මාස 09ක් පුරා අඛණ්ඩව වෙනස් ප්‍රභේද ගොඩ නඟමින් ව්‍යාප්තිය සිදු කරමින් පවතී. ඉකුත් අප්‍රේල් මාසයේ සිට තෙවැනි රැල්ලේ ඇරැඹුමත් සමඟ අපේ රට මුහුණ දුන් ප්‍රධානතම අභියෝගය වූයේ ඩෙල්ටා ප්‍රභේදයේ ශ්රීඝ්ර ව්‍යාප්තියයි. 06 October 2021
වසංගතයෙන් දරුවන් රැක ගන්න කොවිඩ් මර්දන එන්නත ලබා දෙන්න ලෝකයේ අනෙකුත් රටවල් සේම අපේ රටේද කොවිඩ් -19 මර්දනය උදෙසා ප්‍රතිශක්තිකරණ එන්නත් කිහිපයක්ම යොදා ගැණින. මුලින්ම වයස්ගත පුද්ගලයන්ටත්, දෙවනුව තරුණ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් එන්නත ලබා දුන් අතර පසුගියදා සිට ළමයින් සඳහා විශේෂ එන්නත්කරණ වැඩපිළිවෙළක් ඇරැඹිණි. එනම් සංජනනීය දරුවන් සඳහා සැකසුණු එන්නත්කරණය ප්‍රථමයෙන්ම කොළඹ ළමා රෝහලේදී පසුගියදායින් ආරම්භ වූ අතර එය මේ වනවිට බස්නාහිර පළාත් කේන්ද්‍ර කොට ගෙන පැවැත්වෙනු ඇත. 04 October 2021
ඔක්සි මීටරයෙන් වැඩගන්නේ මෙහෙමයි කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතාව සහ රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම ප්‍රධාන ලක්ෂණ දැකගත හැකිය. 30 September 2021
වසංගත කාලෙට වැඩිහිටියන්ගේ පෝෂණය ගැනත් සොයා බලන්න වසංගත කාලයකදී වැඩි අවදානමක් ඇති තවත් කණ්ඩායමක් ලෙස නිවෙස්ගතව සිටින වැඩිහිටි පුද්ගලයන් හඳුන්වා දිය හැකිය. මෙවැනි අවදානම් දුෂ්කර පරිච්ඡේදයකදී ලෙඩ රෝග ආසාදනය වීමෙන් වැලකී සිටීමට ඔවුන්ටත් ප්‍රතිශක්තිකරණය අත්‍යවශ්‍යම සාධකයකි. ඒ සඳහා මොවුන්හට නිසි පෝෂණයක් අවැසිය. අදහස සරලව කිවහොත් වැඩිහිටියන්ගේ මනා පෝෂණය නිසි ප්‍රතිශක්තිකරණ වර්ධනයට සෘජුවේ බලපානු ලැබේ. 28 September 2021
කොවිඩ් සුව වූ පසුවත් ඔබට මේ ලක්ෂණ තියෙනවාද ? කොවිඩ් - 19 රෝගයට ගොදුරු වන බොහෝ දෙනකු දින කිහිපයකින් ද, ඇතැමකු සති කිහිපයක් ඇතුළතද නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් වෙති. එසේ වුවත් සුළුතරයක් දෙනකුට හෝ යළි සම්පූර්ණයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වීමට මාසයකටත් වඩා කාලයක් ගතවන අවස්ථා දක්නට ලැබේ. 23 September 2021
ස්වසන රෝගියකුට කොවිඩ් මර්දන එන්නතෙන් ලැබෙන ආරක්ෂාව කොවිඩ් වසංගතය පැතිර යමින් පවතින මේ කාලයේදී ඒ සදහා දැඩි අවදානමක් ඇති තවත් කාණ්ඩයක් ලෙස ස්වසන රෝගීන් හඳුන්වා දිය හැකියි. 20 September 2021
කොරෝනාවෙන් බේරෙන්න හිතුමතේ බෙහෙත් බොන්නේ බලාගෙනයි කොවිඩ්- 19 වැළඳුණ රෝගීන්ට සහ එම ආසාදනයෙන් වැලැකීමට යැයි විවිධාකාර බෙහෙත් වට්ටෝරු මේ දිනවලදී සමාජ මාධ්‍ය අතර නිරන්තරයෙන් හුවමාරු වෙමින් පවතී. මෙහි පදනම කුමක් වුවත් සායනිකව තහවුරු කිරීම් නැති මේ බෙහෙත් වට්ටෝරුවලට රෝගීන්ගේ ඇති අනුගත වීම නම් පුදුම උපදවන සුළුය. වෛද්‍ය අනුමැතියකින් තොරව ඔබගේ අභිමතය පරිදි කොවිඩ්-19 රෝගයට ඖෂධ ලබා ගැනීම කෙතරම් හානිදායකද යන්න ඔබ සබුද්ධිකව සිතා බැලිය යුතුය. 17 September 2021
කොරෝනා කාලෙට ඔරොත්තු දෙන කෑම බීම වසංගත තත්ත්වයක් රට පුරා පැතිර ඇති කාලවකවානුවක අපි නිරෝගීකම රැක ගන්නේ කොහොමද? එසේත් නැත්නම් සිරුර රෝගී වීමට ඉඩ නොතබා නිරෝගීභාවය රැක ගන්නේ කෙසේද යන්න ඉතා වැදගත්ය. එසේනම් රෝගවලට ඔරොත්තු දීමට හැකි ප්රතිශක්තියකින් සිරුර සමන්විත විය යුතුයි. 14 September 2021
කොවිඩ් - 19 එන්නතට ඔබ තවත් බයද? කොවිඩ්- 19 වසංගතය හමුවේ දැඩි ලෙස පීඩා විඳින ජනතාවගේ කොරෝනා වෛරසයට එරෙහිව ප්රතිශක්තීකරණය ඉහළ නැංවීම උදෙසා මේ වනවිට රටවල් කිහිපයක්ම විවිධ එන්නත් නිපදවා ඇත. මේ වනවිට අවුරුදු 30ට වැඩි, 60ට වැඩි පුදුගලයන් හට එන්නත ලබා දුන් අතර අද සිට 18ත් 30ත් අතර බස්නාහිර පලාතේ පුද්ගලයන්ට එන්නත්කරණය ඇරඹිණි. 06 September 2021
කොරෝනා ආසාදිත දරුවන් වෙත පැමිණෙන නිහඬ මාරයා කොරෝනා වසංගතය තවම පහව ගොස් නැත. ආසාදිත ලැයිස්තුවද දිනෙන් දින අලුත් වෙමින් ඇත. එවන් වකවානුවකදී අපි අපි ගැනත් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් බොහෝ සෙයින් සිතිය යුතුව ඇත. ඒ කොරෝනා ආසාදනයත් සමඟම දරුවන් අතර තවත් රෝගී තත්ත්වයක් හට ගන්නා බැවිනි. 04 September 2021
ස්නායු රෝගීන්ට කොවිඩ් එන්නතෙන් ලැබෙන ආරක්ෂාව අප සියලුම දෙනා මුහුණ දී සිටින්නේ කොවිඩ් - 19 ශ්රීඝ්රයෙන් පැතිරෙන අවදියකටයි. කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීමටත්, රෝගයේ සංකූලතා අවම කරනු පිණිසත් එන්නත්කරණ වැඩපිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී. එවන් මොහොතක එන්නත් වර්ගීකරණයක් නොකොට ලැබෙන පළමු අවස්ථාවේදීම සියලුම දෙනා එන්නත ලබා ගත යුතු බව විශේෂඥ වෛද්‍ය නිගමනයයි. 01 September 2021
සිරුරේ ඔක්සිජන් අඩු බව අඟවන ඉඟි ජීවිතය ජීවත් කරවන්නේ හුස්ම පොදයි. මේ හුස්ම අපි ලබා ගන්නේ ප්‍රධාන වශයෙන් නාසයෙන් වන අතර එය සමහරවිට මුඛයෙන්ද ලබා ගනී. අප බාහිරයෙන් ගන්නා හුස්ම ,ස්වසන මාර්ගය ඔස්සේ පෙනහලු කරා ගමන් ගනී.ඒවායේ ඉතා කුඩා කොටස් වන ගර්ථ දක්වා ගොස් අදාල රුධිර වාහිනියේ ඇති කාබන්ඩයොක්සයිඩ් සහ අප හුස්ම මගින් ලබා ගත් ඔක්සිජන් වායු හුවමාරු වීමක් සිදු වේ. එහෙත් ශ්වසන රෝගවලදී පෙනහලුවලට ඇති වන බලපෑම නිසා ඔක්සිජන් හුවමාරුවට රෝග බාධාවකි. 30 August 2021
කොවිඩ් ආසාදිත මවකට මවුකිරි දිය හැකිද? මවු කිරි ස්වභාව ධර්මයේ විශිෂ්ඨ දායාදයකි. එය මනුෂ්‍ය වර්ගයාටම පමණක් පොදු වූවක් නොවන අතර සියලුම සත්ව කොට්ඨාස ලබන වරප්‍රසාදයක් ද වේ. රටේ වසංගත තත්ත්වයක් පැතිර යාම හෝ රට ආපදා තත්ත්වයකට ගොදුරු වී ඇති අවස්ථාවක මවකට නිදහසේ තම දරුවාට මවු කිරි ලබා දීමේ ඉඩ ප්රස්ථා ඇහිරී යා හැකිය. එනම් මවු කිරි ලබා දීමේ කාර්යයට බාධා ගෙනදිය හැකියි. මෙහිදී ආධුනික මවකට තම පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය ඉතා වැදගත්ය. 28 August 2021
කොරෝනා අවදානමෙන් තරබාරු අය මිදෙන්නේ කෙසේද තරබාරුකමෙන් පෙළෙන පුද්ගලයින් දැඩි ලෙස COVID රෝගයට ගොදුරු වීමේ හැකියාව පවතී. මෙසේ වීමට හේතුව උදරයේ තැන්පත් වන මේදය ප්‍රාචීරය මතට තල්ලු වන අතර එමඟින් පපුවේ කුහරයට පහළින් පිහිටි විශාල මාංශ පේශි මගින් පෙනහලුවලට බාධා ඇති කරයි. මෙහිදී වාතය ගලා යාම පවා සීමා වේ. 26 August 2021
කොවිඩ් රෝගීන්ට ගෘහාශ්‍රිතව ප්‍රතිකාර කරන අයුරු රැපිඩ් ඇන්ටිජන් හෝ පී.සී.ආර්. පරීක්ෂණයක් මගින් කොවිඩ් ආසාධිත බවට තහවුරු කර ගත් පුද්ගලයන් හට ගෘහාශ්‍රිතව ප්‍රතිකාර ලබා දීමේ ක්‍රියාවලිය පසුගියදා සිට ඇරැඹිණි. 24 August 2021
නිවසේ සිට ප්‍රතිකාර ගන්නා කොවිඩ් රෝගියකු, රෝහල්ගත විය යුතු අවස්ථා නිවසේ සිට ප්‍රතිකාර ලැබීමට සුදුසු බවට සනාථ කොට , වෛද්‍ය උපදෙස් මත සිටිනා කොවිඩ් රෝගියකු විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයකි. එබැවින් ඒ අවස්ථා මඟ නොහැර හඳුනා ගෙන වෛද්‍ය නිර්දේශ මත හැකි ඉක්මනින් රෝහල් ගත වීම උචිත වේ. 22 August 2021
වසංගතයෙන් මිදෙන්න සරල පුරුදු කිහිපයක් රට පුරා නැවතත් ශීඝ්‍රයෙන් ව්‍යාප්තව යන කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් දිනෙන් දින වාර්තා වෙන ආසාදිතයන් සේම මරණ අනුපාතයද ඉහළ අගයක් ගෙන ඇත. 16 August 2021
කොවිඩ් රෝගියකුට හුස්ම ගැනීම පහසු කිරීමේ නිවැරැදි ඉරියව් කොවිඩ් වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය මේ වන විට රටපුරා සීඝ්‍ර පැතිර යාමක් සිදුවෙමින් පවතී.ඒ දිනෙන් දින ආසාදිත ලැයිස්තුවට වාර්තාවෙන තුන්දහස ඉක්මවූ රෝගීන්ගෙන් සහ මරණ ප්‍රතිශතය අලුත් වෙමින් 150ට අධිකව ගොඩ ගැසෙන කොරෝනා මරණත් සමගිනි. 15 August 2021
කොරෝනා වයිරසයෙන් බේරෙන්න නොපමාව එන්නත ලබා ගන්න කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව කොරෝනා වයිරසය ආසාදිත රෝගීන්ගේ ඉහළ යාමක් දක්නට ලැබේ. එනම් දෛනිකව වාර්තා වෙන ආසාධිතයන්ගේ අවමය දෙදහස පන්වයි. තවද රෝග ලක්ෂණවල වැඩි වීමක් සහ රෝගය පැතිර යාමේ ශීඝ්රතාවක්ද දක්නට ලැබේ. 10 August 2021
වකුගඩු රෝගීන් කොරෝනා වයිරසයෙන් පරෙස්සම් වන්න මේ වනවිට කොරෝනා වයිරසයේ ප්‍රභේද ගණනාවකි. ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් මේ වනවිට එන්නත්කරණ වැඩසටහනද සාර්ථක මට්ටමින් දිවයින පුරා දියත් කොට ඇත. සාමාන්‍ය පුද්ගලයකුට කොවිඩ් වැළඳීම මෙන් නොව වකුගඩු බොහෝ සෙයින් අකර්මණ්‍යව රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාරය ලබන රෝගීන් සේම වකුගඩු බද්ධ කළ රෝගීන් ආසාධිතයෝ වුවහොත් බොහෝ සංකූලතා ඇති වීමත් මිය යාම දක්වා එය දුර දිග යාමත් සිදු විය හැකියි. 06 August 2021
කොවිඩ් රෝගී දරුවකු නිවසේදී රැක බලා ගන්නා අයුරු කොරෝනා වයිරසය හමුවේ තරුණ, වැඩිහිටි සේම කුඩා දරුවන්ද මේ වනවිට ආසාධිතයෝ බවට පත්වෙමින් සිටිති, විශේෂයෙන් කුඩා දරුවන්ට කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් නිවසේදී ඔවුන්ව රැක බලා ගන්නා අන්දම, ප්‍රතිශක්තිය වඩවන ආහාර පාන සහ අතුරු ආබාධ පහත ලිපියෙන් සාකච්ඡා කෙරේ. 02 August 2021
‘කොවිඩ්’ ආතතියෙන් මිදෙන්න දිනචරියා සටහනක් අනුගමනය කරන්න ‘කොවිඩ්’ වසංගත තත්වය හේතුවෙන් ආතතියට පත්ව සිටින දරුවන්ට සහ දෙමව්පියන්ට දිනචරියා සටහනක් අනුව කටයුතු කිරීමෙන් ඉන් මිදීමට හැකි යැයි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සායනික මනෝ විද්‍යාඥ ටීනා සොලමන්ස් මහත්මිය පවසන්නීය. 30 July 2021
ගැබිණි මවුවරුන්ට සහ දරුවන්ට කොරෝනා ඉතා අවදානම් රට පුරා ශ්‍රීග්‍රයෙන් පැතිර ගිය කොරෝනා වසංගත රැල්ල එන්නත්කරණය මගින් යම් දුරකට මර්දනය වුවත් එහි අවදානම තවමත් අප අමතක නොකළ යුතුයි. විශේෂයෙන් පොදුවේ කාටත් අවදානම පවතින අතර ගැබිණි මවුවරුන්ට සහ දරුවන්ට ඇති අවධානම සුළුවෙන් තැකිය නොහැකිය. 28 July 2021
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026