කොරෝනාවෙන් බේරෙන ක්‍රමය විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියයි
නව කොරෝනා වයිරසය ශීඝ්‍රයන් පැතිරයන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිර්දේශිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නිසිපරිදි අනුගමනය කිරීමෙන් කොරෝනාවෙන් ආරක්ෂා විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග පිළිබද ප්‍රධාන විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියයි.