IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


‘කොවිඩ්’ ආතතියෙන් මිදෙන්න දිනචරියා සටහනක් අනුගමනය කරන්න

(යොහාන් භාසුර)

‘කොවිඩ්’ වසංගත තත්වය හේතුවෙන් ආතතියට පත්ව සිටින දරුවන්ට සහ දෙමව්පියන්ට දිනචරියා සටහනක් අනුව කටයුතු කිරීමෙන් ඉන් මිදීමට හැකි යැයි කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සායනික මනෝ විද්‍යාඥ ටීනා සොලමන්ස් මහත්මිය පවසන්නීය.

දරුවකු නම් දිනචරියාවට අවදිවන වෙලාව, අධ්‍යාපන කටයුතු, විවේකීව සිටීමට සහ විනෝද කටයුතු සඳහා ද කාලය වෙන්කළ යුතු බවත් දිනචරියාව සටහන පරිදි නියමිත පරිදි ක්‍රියාත්මක කළ යුතුමයි නියමක් නොමැති බවත් ටීනා සොලමන්ස් මහත්මිය පැවසුවාය.

දරුවන් රූපවාහිනී හෝ දුරකථන තිරයක් සමඟ කටයුතු කරන්නේ නම් විනාඩි 30 ත් 40 ත් අතර කාලයකදී ඇස්වලට විවේකයන් ලබාදීම ඉතාම වැඳගත් වන බව කී ඇය පැවසුවේ නින්දට යෑමට විනාඩි 30 කටවත් පෙර තිරය භාවිතය නැවැත්විය යුතු බවත්ය.

 



අදහස් (1)

‘කොවිඩ්’ ආතතියෙන් මිදෙන්න දිනචරියා සටහනක් අනුගමනය කරන්න

Dhammika Sunday, 01 August 2021 11:49 AM

මේවා කරන්නේ කොහොමද රටේනේ ඔන්ලයින් ක්ලාස් තියෙන්නේ .පවතින රජයට බැරි වුනානේ ඒ සඳහා සහන සලසන්න .දවල් වරුවේ ගාස්තු අඩු කරන්න කියන්න දුරකථන සමාගම් වලට .ඔබ කියන දේවල් ප්‍රයෝගික වෙන රටවල මහත්මයා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 808 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 932 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 383 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site