ශ්‍රී ලංකාව යට සැගවුණු භූ ස්ථරයක්
මෙම සැඟවුණු ඉපැරණි භූ ස්ථරය සොයා ගත්තේ, පැරිසියේ පෘථිවි භෞතික විද්‍යා ආයතනයේ ගාඕෂන් ගෝ, චීන විද්‍යා ඇකඩමියේ ලිතෝස්ෆියර් පරිණාමය පිළිබඳ රාජ්‍ය ප්‍රධාන විද්‍යාගාරයේ හයිචියැං ලෑන්, භූ විද්‍යා ආයතනයේ ලෙයි ෂාඕ සහ පේරාදෙණියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සංජීව පී. කේ. මලවිආරච්චි යන විද්‍යාඥයන් එක් වෙමිනි