(නිශාන්ත කුමාර)
බඹරු ඇනීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු අද (21) දහවල් මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.
බඹරු ඇනීමෙන් තුවාල ලබා ඇත්තේ මීගහකිවුල අරාව ප්‍රදේශයේ වයස අවුරුදු 63 ක පුද්ගලයෙකි.
සිය ගෙවත්තේ ගම්මිරිස් කඩමින් සිටියදී මෙම පුද්ගලයා වට කර ගත් බඹර රංචුව ඔහුට ඇන ඇති බවත් ගෙවත්තේ සිටි තවත් කීපදෙනකු ද බඹරු ඇනීමෙන් සුළු තුවාල ලැබූ බවත් තුවාලකරුගේ ඥාතීහු පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd