lankadeepa.lk

බූරුවා ගැසූ 12ක් පොලිසියට

2021 අප්‍රේල් මස 12 ප.ව. 12:15

0     4

බුලත්සිංහල කොබවක ප‍්‍රදේශයේ නීති විරෝධිව පවත්වාගෙන ගිය සූදු පොළක් වටලා දොලොස් දෙනකු අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලීසිය සඳහන් කරයි.


lankadeepa.lk

විදුලිසැර වැදී පාසල් සිසුවා මරුට

2021 අප්‍රේල් මස 11 ප.ව. 05:38

0     651

මැදිරිගිරිය දිග්ගල්පුර ප්‍රදේශයේ වාහන සෝදන ස්ථානයකදී 18 හැවිරිදි පාසල් දරුවකු විදුලිසැර වැදී මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


lankadeepa.lk

හිටපු පොලිස් කොස්තාපල් කුඩු සමග මාට්ටු

2021 අප්‍රේල් මස 11 ප.ව. 03:21

0     244

හිටපු පොලිස් කොස්තාපල්වරයකු හෙරොයින් ග්‍රෑම් 23 මිලි ග්‍රෑම් 960ක් සමග අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.


lankadeepa.lk

කන්ටේනර් වෑන් රථ අනතුරින් හතරක් රෝහලට

2021 අප්‍රේල් මස 11 ප.ව. 12:07

0     289

කටුපොතල - වාරියපොළ ප්‍රධාන මාර්ගයේ කටුපොත ගල්වැව ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවන් සිවු දෙනකු බරපතල ලබා ඇතැයි කටුපොත පොලිසිය පවසයි.


lankadeepa.lk

අලියෙක් පහරදී ගොවියකු මරුට

2021 අප්‍රේල් මස 10 පෙ.ව. 11:52

1     226

දිඹුලාගල, ඇල්ලේවැව, පබුදුගම ප්‍රදේශයේදී අද (10) අලුයම කුඹුරට ගොස් සිටි 64 හැවිරිදි ගොවියෙකු වන අලියෙකු පහරදීමෙන් මරුණුවට පත්වී ඇතැයි අරලගංවිල පොලීසිය කියයි.


lankadeepa.lk

දියවිනි ඇල්ලට ආර්ථික සංවර්ධන නිළධාරිවරයා බිලි

2021 අප්‍රේල් මස 10 පෙ.ව. 07:47

0     2

බලන්ගොඩ කල්තොට දියවිනි ඇල්ලෙන් පහළට වැටි ආර්ථික සංවර්ධන නිළධාරිවරයකු ඉකුත් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.


lankadeepa.lk

කුරුණෑගල ශික්ෂණ රෝහල නවීකරණය කිරීමට යයි

2021 අප්‍රේල් මස 09 ප.ව. 05:37

2     221

කුරුණෑගල ශික්ෂණ රෝහල රුපියල් කෝටි 1200ක් පමණ වියදමකින් නවීකරණය කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.


lankadeepa.lk

දර්ගා නගරයේ පාසලක ගැටුමට සම්බන්ධ සිසුන් 4 ක් ඇතුළු 10 ක් අත්අඩංගුවට

2021 අප්‍රේල් මස 09 ප.ව. 03:35

0     460

දර්ගා නගරයේ ප්‍රසිද්ධ පාසලක උසස් පන්ති දෙකක සිසුන් දෙපිරිසක් අතර ඇති ඇතිවූ ගැටුමට සම්බන්ධ සිසුන් හතර දෙනකු ඇතුළු 10 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි අද (9)අලූත්ගම පොලිසිය කියයි .


lankadeepa.lk

වැලිකන්ද ප්‍රා.සභාවට නව සභාපතිවරයෙක්

2021 අප්‍රේල් මස 09 පෙ.ව. 11:12

0     251

වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නිමල් අධිකාරී මහතා අද ( 09) තේරී පත්විය.


lankadeepa.lk

ව්‍යාජ මුදල් නෝට්ටු දෙකක් සමඟ අයෙක් අත්අඩංගුවට

2021 අප්‍රේල් මස 09 පෙ.ව. 10:27

0     41

රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 2 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු රුවන්වැල්ල ප්‍රදේශයේ දී රුවන්වැල්ල පොලිසිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


lankadeepa.lk

පොලිතීන් නිසා බැට කන මීගමු කලපු ධීවරයෝ

2021 අප්‍රේල් මස 09 පෙ.ව. 08:00

0     106

ජාඇල ඌරුවෙල්,දඩුගමි ඔය,හැමිල්ටන් ඇළ ඇතුළු තවත් කුඩා ඇළ මාර්ග ඔස්සේ මිගමුව කලපුවට බැහැර වන පොලිතින් සහ පලාස්ටික් අපද්‍රව්‍ය නිසා කලපු‍වේ මත්ස්‍ය අභිජනනය මෙන්ම මත්ස්‍ය සමිපත අඩු වී ඇතැයි කලපුව ආශ්‍රිතව පාරමිපරිකව ධිවරයෝ පවසති.


lankadeepa.lk

පස් කණ්ඩියක් කඩා වටී කම්කරුවෙක් මරුට

2021 අප්‍රේල් මස 08 ප.ව. 06:06

0     129

කරාපිටිය ශික්ෂණ රෝහලේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා කාණුවක් කපමින් සිටි කම්කරුවකු මතට පස් කණ්ඩියක් කඩා වැටී එම කම්කරුවා මියගොස් ඇතැයි පොලිසිය කියයි.


lankadeepa.lk

කහඉර මතින් ආ මාරයා

2021 අප්‍රේල් මස 08 ප.ව. 03:41

0     2

ගල්කිස්ස පීරිස් පාර අසල පදික මාරුවේ දී කැබ් රථයක ගැටීමෙන් ලොතරැයි අලෙවිකරුවකු අද (8) අලුයම මියගිය බව ගල්කිස්ස පොලිසිය පවසයි.


lankadeepa.lk

බැංකු සේවකයෝ විශ්‍රාම වැටුප් ඉල්ලති

2021 අප්‍රේල් මස 07 ප.ව. 01:51

0     290

ඡායාරූප විශ්‍රාම වැටුප් ඉල්ලා බදුල්ලේ බැංකු සේවක සේවිකයෝ අද දහවල් බදුල්ල නගයේදී උද්ඝෝෂණයක නිරත වූහ.


lankadeepa.lk

සිහිනය බෝඳ වී පොලිස් කූඩුවෙන් නතර වේ

2021 අප්‍රේල් මස 07 පෙ.ව. 10:26

0     266

නිදානයක් ගන්නට සුදානම් වු පුද්ගලයින් තිදෙනකු නිදානය හෑරිමට යොදාගත් උපකරණ හා පුජා භාන්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව ඌව කුඩාඔය පොලිසියකියයි.


lankadeepa.lk

හිටපු ඇමැති ජෙයරාජ්ගේ ගුණ සැමරේ

2021 අප්‍රේල් මස 06 ප.ව. 09:03

0     394

ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත් හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ 13 වන ගුණානුස්මරණ උත්සවය වැලිවේරිය ප්‍රනාන්දු පුල්ලේ ස්මාරකය අසලදි අද (6) සවස පැවැත්විණි.


lankadeepa.lk

කොළඹ රාජකීයට ගණිතාගාරයක්

2021 අප්‍රේල් මස 06 ප.ව. 08:46

2     996

කොළඹ රාජකීය විද්‍යාලයීය 2001 ආදි සිසු කන්ඩායමේ පූර්ණ අනුග්‍රහයෙන් ඉදිකරන ලද අංග සම්පූර්ණ ගණිතාගාරයක් විද්‍යාලයට පිරිනැමීම උත්සවාකාරයෙන් සිදුවිය.


lankadeepa.lk

දඹුල්ලට නොගිය එළවළු ලොරිය

2021 අප්‍රේල් මස 06 පෙ.ව. 11:01

0     800

ඡායාරූප සහිතයි කැකිරාව වනමල්උයන 110 කිලෝමීටර් කනුව ආසන්න වංගුවේ අද උදේ 5.45ට පමණ ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු අනතුරෙන් රියදුරකුට බරපතල තූවාල සිදූවී ලොරි දෙකට දැඩි හානි සිදු ව ඇතැයි කැකිරාව පොලීසිය කියයි.


lankadeepa.lk

සේනා දළඹුවන්ගෙන් බැට කෑ බඩඉරිඟු ගොවියන්ට තවත් පහරක්

2021 අප්‍රේල් මස 06 පෙ.ව. 10:27

0     144

සේනා දළඹු වසංගතයෙන් පවා බැට කෑ බඩඉරිඟු ගොවීන් , ඔවුන්ගේ අස්වැන්න සාධාරණ මිළකට විකුණා ගැනීමට නොහැකිවීමෙන් මහත් පීඩාවට පත්ව ඇති බව ගොවීහු කියති.


lankadeepa.lk

කෝටි 11 ගංජා තොගයේ හිමිකරු අල්ලයි

2021 අප්‍රේල් මස 05 ප.ව. 02:24

0     445

අනුරාධපුර ගුවන්තොටු පොළට නුදුරු ඉසුරුපුර ප්‍රදේශයේ නිවාඩු නිකේතනයකට කෝටි 11ක ගංජා ගෙන ආ බව කියන තණමල්විල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


lankadeepa.lk

හිඟුරාණ මුවන්ගල කඩකාමර සංකීර්ණයක හදිසි ගින්නක්

2021 අප්‍රේල් මස 05 ප.ව. 01:10

0     244

හිඟුරාණ මුවන්ගල ග්‍රාම හත මංසන්ධියේ පිහිටි කඩ කාමර සංකීර්නයක අද (05) උදෑසන 7.30ට පමණ හටගත් ගින්නකින් වෙළඳසල් හතරකට හානි සිදුවී ඇති බව දමන ප්‍රාදේශීය සභාවේ සභාපති මංගල මහින්ද ගුණවර්ධන මහතා පැවසයි.


lankadeepa.lk

පාරක් ඉල්ලා ගැමියෝ පාරට බසිති

2021 අප්‍රේල් මස 05 පෙ.ව. 11:00

0     102

ඡායාරූප සහිතයි තම ගම්බිම්වලට යන මාර්ගය අබලන් මාර්ගය පිලිසකර කර දෙන්නැයි ඉල්ලා වියලුවේ ගම් රැසක 100කට අධික පිරිසක් බදුල්ල - මහියංගන මාර්ගයේ හයේ කණුව ප්‍රදේශය හරස් කරමින් උද්ඝෝෂණයක නිරත වෙති.


lankadeepa.lk

පිහි ඇනුමකින් අවසන් වූ කසාද යෝජනාව

2021 අප්‍රේල් මස 04 ප.ව. 07:21

2     3937

බාල වයස්කාර දැරියකට වයසින් වැඩි අයකු හා ප්‍රේම සම්බන්ධයක් ඇති කරලීමට අනුබල දුන් බව කියන තරුණියකට තියුණු ආයුදයකින් පහරදී මරා දමා ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.


lankadeepa.lk

පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග දෙකක් සැකපිට

2021 අප්‍රේල් මස 04 ප.ව. 07:13

0     5

පුපුරන ද්‍රව්‍ය තොගයක් සන්තයේ තබාගත් පුද්ගලයින් සිවි දෙනකු අද අළුයම් කාලයේ අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි.


lankadeepa.lk

විෂ පොල්තෙල්වලට විරෝධයක් නාවලපිටියේ

2021 අප්‍රේල් මස 04 ප.ව. 04:21

0     169

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ පිළිකා කාරක පොල් තෙල් ආනයනය කිරිම, ජිවන වියදම ඉහල යාම සහ පරිසර විනාශයට විරෝධය පාමින් නාවලපිටිය නාවලපිටිය නගර මධ්‍යයේ අද (04) උද්ඝෝෂණයක පැවැත්විණි.


lankadeepa.lk

කාසල්රී රක්ෂිතයේ අක්කර දෙකක් ගිනි රකුසට

2021 අප්‍රේල් මස 04 ප.ව. 04:11

1     52

කාසල්රි ජලාශ රක්ෂිතයේ (04) පස්වරුවේ හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර දෙකක පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.


lankadeepa.lk

තෙවසරක් තිස්සේ පාරේ වැඩ එතනමයි:ගැමියෝ පාරට බසිති

2021 අප්‍රේල් මස 04 ප.ව. 02:00

0     107

වසර තුන හමාරක් තිස්සේ වැඩ අතරමග නැවති තිබෙන හොප්ටන්-බිබිල මාර්ගය ඉදිකර දෙන්නැයි ඉල්ලමින් ප්‍රදේශවාසීහු ලුණුගල නගර මධ්‍යයේ අද (04) දවල් උද්ඝෝෂණයක නිරතව වූහ.


lankadeepa.lk

හම්බන්තොට පවුල් 22000කට බොන්න වතුර නෑ

2021 අප්‍රේල් මස 04 පෙ.ව. 10:46

0     3

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 22000 කට අධික ප්‍රමාණයකට පිරිසිදු පානීය ජලය නොලැබෙන බව හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රම සම්පාදන ලේකම් කාර්යාලය මගින් සිදුකරනු ලැබූ සමීක්ෂනයකින් හෙලි වී ඇත.


lankadeepa.lk

ලොරියෙන් ආ මාරයා

2021 අප්‍රේල් මස 03 ප.ව. 10:03

0     382

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දලවැල්ල දී ලොරියක ගැටීමෙන් පනස් හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය කියයි.


lankadeepa.lk

පළාත් සභා කඩිනම් කරන්නැයි අ‘පුරේ පාගමනක්

2021 අප්‍රේල් මස 03 ප.ව. 07:10

0     231

පළාත් සභා මැතිවරණය වහා පවත්වන ලෙස ඉල්ලා අනුරාධපුර දිස්ත්‍රික් භික්ෂු පෙරමුණ අද(03) පස්වරුවේදි අනුරාධපුර නගරයේ පා ගමනක නිරත වුහ.