2021 මාර්තු මස 06 වන සෙනසුරාදා
0 443
මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පෙබරවාරි 9 (හෙට) සිට 12 වැනිදා තෙක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(8) පාර්ලිමේන්තුවේදී රැස්වූ පාර්ලිමේන්තු කාරක සභාව විසින් තීරණය කරන ලදි.
12 2876
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා බද්ධ ඉවත්කරමින් යුක්රේන සංචාරකයන් ගෙන්වීමෙන් කිසිඳු ආදායමක් නොමැති බවත් එයින් රටත් සංචාරක කර්මාන්තයත් විනාශ වන බව ජාතික ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය. එහිදී විජිත හේරත් මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
10 2531
ශානි අබේසේකර සහ හිජාස් හිස්බුල්ලා වැනි පුද්ගලයන් පෙන්වා බිල්ලන් මවා ජාතිවාදය වපුරවමින් රට විනාශ නොකරන ලෙස සමඟ ජනබලවේග මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පැවසීය. එහිදී මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
7 3415
කඩා වැටුණු ආර්ථිකයක් තිබෙන, කොරෝනා රෝගීන් ලක්ෂ 11 කින් 19,000 ක් මියගිය යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වා රටත් ජනතාවත් විනාශ නොකරන ලෙස ජාතික ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (05) ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
3 3717
වර්තමාන ආණ්ඩුව පසුගිය කාලය තුළ අලුතෙන් තැබෑරුම් බලපත්‍ර 75 කට වැඩි සංඛ්‍යාවක් ලබාදී ඇති බවට මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා මෙම වසරේ පළමු පාර්ලිමේන්තු සැසිවාරයේ විවාදයට එක්වෙමින් අද (05) පැවසීය. එහිදී මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
53 14098
ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරමින් සංචාරය කිරීමට විදේශිකයන්ට පිස්සුවක් නොමැති බවත් සංචාරකයන්ට දින 14 ක් තිස්සේ කාමර ඇතුළට වී නිදියන්න නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පාර්ලිමේන්තවේු විවාදයකට එක්වෙමින් අද (05) පැවසීය. ‘කොවිඞ් 19’ වසංගතයට පසුව ක්‍රියාත්මක වන සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතිය පිළිබඳව විපක්ෂයෙන් යොමු වූ විවේචනවලට පිළිතුරු දෙමින් නිමල් ලංසා ඇමතිවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
10 8740
පාර්ලිමේන්තුව අද(21) දිනයේ ආරම්භයේ දී රටේ පවතින වත්මන් කොවිඩ් -19 ආසාදිත තත්ත්වය එන්න එන්නම උග්රවන බව පවසමින් විපක්ෂ මන්ත්‍රීවරු රජයට විරෝධය පළ කළහ.
11 2350
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර එළැඹෙන සතියේ 21 හා 22 දිනයන්හිදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ විවාදය පැවැත්වීමට එහිදී තීරණය කෙරිණි.
0 54
මන්ත්‍රීවරුන්ගේ ෆයිල් සහ බෑග් උස්සාගෙන යාමට පොලිස් නිලධාරීන් ලබාදිය නොහැකි බව වාරිමාර්ග අමාත්‍ය, අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද(23) පැවසීය.
0 260
පසුගිය රජයේ රැකියා දශ ලක්ෂයේ ව්‍යාපෘතිය කතාවට පමණක් සීමාවී තිබූ ව්‍යාපෘතියක් යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
0 212
මුස්ලිම් විවාභ හා දික්කසාද පනත ඉවත් කිරිම හා විවාහ (සාමාන්‍ය) ආඥා පනත සංශෝධනය සඳහා පනත් කෙටුම්පත් දෙකක් පත් කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අද (8) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
0 170
දින 52 ආණ්ඩුව සමයේ පැවති පාර්ලිමේන්තු රැස්වීමේ දී මිරිස් කුඩු ගැසීම, මන්ත්‍රීවරුන්ට හා පොලිසියට පහර දීම, මයික්‍රෆෝන කඩා දැමීම, කතානායක පුටුවට හානි කිරිම ඇතුළු ප්රචණ්ඩ ක්‍රියා කළ බවට චෝදනා ලැබූ මන්ත්‍රීවරු 54 දෙනා පිළිබඳ කඩිනම් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරු කතානායක කරූ ජයසූරිය මහතාගෙන් අද (7) ඉල්ලා සිටියේය.
0 111
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග පිළිබඳ ඡන්ද විමසීම වෙනත් දිනක දී පැවැත්වෙන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
3 720
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා අදාළ ඇමතිවරුන් පැමිණ නොසිටීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විරෝධය පළ කළහ.
0 105
වන අලි තර්ජන හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටලු වලට විසඳුම් සෙවීම සඳහා විෂය බාර ඇමැතිවරයාගෙන් සහ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් යුත් කමිටුවක් පත්කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.
0 189
රජයේ ඉඩම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව සභානායක, ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (20) ප්‍රකාශ කළේය.
0 165
ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන අටක් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවනු ලැබ තිබේ.
0 144
යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා අද (20) පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළේය.
0 121
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීමනා ලෙස රුපියල් ලක්ෂ හතරක් පමණ ලැබෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණත් තමන්ට එතරම් දීමනා ලැබෙන්නේ නැතැයි මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම පාර්ලිමේන්තුවේදී අද (7) පැවසූහ.
0 109
ටියුෂන්වලට අවශ්‍ය ආකාරයෙන් හෝ ගුරුවරුන්ගේ පහසුව ගැන සිතා විෂය නිර්දේශ සකස් කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පැවසීය.
0 194
හදිසියේම ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය නීති පනත වෙනස් කිරීමට ආණ්ඩුව විසින් ගනු ලබන උත්සාහය තමන්ට ගැටලු සහගත බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (11) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
0 109
ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවෙහි ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ෂේප් න්‍යායක් අනුගමනය කර තිබෙන බව සභානායක, ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
0 150
පාර්ලිමේන්තුවේ සිටින කොන්ද පණ ඇති සියලු මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට සහය දිය යුතු යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
0 121
වඩු මඩු තහනම් කිරීම වැනි තීන්දු ගත හොත් රටක් ඉදිරියට ගෙනයාමට නොහැකි වනු ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
0 137
මඩකලපුවේ ශරියා විශ්ව විද්‍යාලය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය.
1 2910
ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට අදාළව අද (13) පැවැත්වෙන ඡන්ද විමසීමේදී එය පැරදවීමට එක්වන්නැයි තමන් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
0 162
ඇමරිකාවේ මනදොළ පිනවීමට ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කරදීමට ආණ්ඩුව සූදානම් වන බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද(11) පැවැසීය.
6 650
ජිනීවා නුවරදී අද (8) ආරම්භ වන මානව හිමිකම් කවුන්සිලයේ දී රටට අහිත
0 149
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සුදුසුකම් ඇති සේවකයින් දේශපාලන පළිගැනීම් වලට ලක්කර වැරදී උසස්වීම් දීමේ ක්‍රමයක් ඇති කර ඇතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවැසීය.
0 147
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින්ට ක්‍රමවත් උසස්වීම් දීමේ ක්‍රමවේදයක් ඉක්මනින් ඇති කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවැසීය.